අති බහුතරයකින් ආණ්ඩුව පරාදයි.. සමීක්‍ෂණයෙන් හෙලි වුණා..- ඇමති සුසිල් මාධ්‍ය හමුවේ හෙලි කරයි..[Video]

වත්මන් ආන්ඩුව මෙරට අති බහුතර ජනතාව විසින් මේ වන විටත් ප‍්‍රතික්‍ෂෙප කර ඇති බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

ජනමතය සම්බන්ධයෙක් කරන ලද සමීක්‍ෂණවලින් මේ බව පැහැදිලිව හෙලිවී ඇති බවත ඇමතිවරයා සදහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply