අධිකරණ නියෝගයකට අනුව වව්නියාවේදී බෝම්බ විනාශ කෙරේ (ඡායාරූප)

වව්නියාව – මුන්රිමුරිප්පු ප්‍රදේශයේ වළදමා තිබියදී සොයා ගැනුණු අත්බෝම්බ 8 ක් අධිකරණ නියෝගයකට අනුව අද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් විනාශ කර තිබෙනවා.
අතහැර දමා තිබූ ඉඩමක තිබියදී මෙම අත්බෝම්බ සොයා ගෙන තිබුණේ.
ඇතැම් ඇතැම් ඒවා විදේශ රටක නිෂ්පාදිත බවට ද හෙළි වී තිබෙනවා.

ඡායාරූප – වන්නි රොමේෂ් මදුෂංක

Leave a Reply