ආර්ථිකය වැනසුවේ කුහක ශ‍්‍රිලනිපයයි.. අප නොවේ..- ජනපතිට එජාපයෙන් ප‍්‍රතිචාර

ආර්ථිකය වැනසුවේ කුහක ශ‍්‍රිලනිපයයි.. අප නොවේ..- ජනපතිට එජාපයෙන් ප‍්‍රතිචාර

පසුගිය වසර තුන ඇතුලත මෙරට ආර්ථිකය තුල යම් ආර්ථික පසුබෑමක් සිදු වූයේ නම් එසේ වූයේ ආණ්ඩුවේ සිටින කුහක ශ‍්‍රී ලංකා කාරයන් නිසා යයි එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා සදහන් කරන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් ජය ගැනීමෙන් පසුව තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් සැදීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කල බවයි.

එක්සත් ජාතික පක්‍ෂය විසින් මෙරට ආර්ථිකය හැසිරවීම නිසා ජනතාවට බොහෝ අසීරුතාවන්ට මුහුණු දීමට සිදුව ඇති නිසා තමන් ආර්ථිකය හැසිරවීම අතට ගන්නා බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගියදා සදහන් කලේය.



Leave a Reply