‘ජනවාරි 8’ පෙරලිය ගැන සියලු දෙනා කියන්නේ බොරු.. මම සියල්ලම දන්න නිසා ඒ ගැන පොතක් ලියනවා..- ජනාධිපති [Video]

‘ජනවාරි 8’ පෙරලිය ගැන සියලු දෙනා කියන්නේ බොරු.. මම සියල්ලම දන්න නිසා ඒ ගැන පොතක් ලියනවා..- ජනාධිපති [Video]

2015 ජනවාරි 8 වෙනිදා සිදු වු දේශපාලන පෙරලියේ කථානායක තමන් නිසා බවත් ඒ ගැන සියල්ලම දන්නේ තමන් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

තමන් ඒ සම්බන්ධයෙන් පොතක් ලිවීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් මෙතෙක් ඒ ගැන ලියැවී ඇති කිසිදු පොතක සත්‍ය කතාව නැතැයිද ජනාධිපතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා දෙරණ රූපවාහිනියේ පැවති 360 වැඩසටහනේදීය.

වීඩියෝව මෙතනින්

Leave a Reply