ජනාධිපතිගේ දේශපාලන වේදිකාවේ කතාවලට ජනතාව වහ වැටිලා..

ජනාධිපතිගේ දේශපාලන වේදිකාවේ කතාවලට ජනතාව වහ වැටිලා..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ දිනවල දේශපාලන වේදිකාවේ සිදු කරන කතා ඇසීමට මෙරට ජනතාව තුල විශාල කැමැත්තක් ඇතිව තිබෙන බව ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයන් හේතුවෙන් ජනතාව ඔහු කෙරෙහි දැඩිව විශ්වාසය පල කිරීමට පටන් ගෙන ඇති බවත් එය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මැතිවරණයේදී විශාල වශයෙන් වාසි සහගත තත්වයක් බත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

Leave a Reply