ජවිපෙ මීළග නායකයා සුනිල් පෙරේරා..

ජවිපෙ මීළග නායකයා සුනිල් පෙරේරා..

ජනතා විමුක්ති පෙරමුණේ මීළග නායකයා ලෙස සුනිල් පෙරේරා ජිප්සීස් සංගීත කණ්ඩාමේ වත්මන් නායකයා පත් වනු ඇති බවට පිවිතුරු හෙල උරුමය පවසයි.

එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජ්‍ය නායක ගායන ශිල්පි මධුමාධව අරවින්ද මේ බව කියා සිටියේය.

නාඩගම් මඩුවක් බවට අද පත්ව ඇති වනවිට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේ සිය විමුක්ති ගී සදහා ‘ඕයේ ඔජායේ’ ගීතය පවා තෝරා ගනු ඇතැයිද ඔහු කීය.

ගුණදාස කපුගේ කීර්තිමත් ගායකයන් අතීතයෙදී ජනතා විමුක්ති පෙරමුණ සමග සිටි බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

Leave a Reply