තිස්ස අත්තනායක එජාපය ගැන බලාපොරොත්තුවෙන්

ඉදිරි ජාතික මැතිවරණයකදී සිය දේශපාලන ගමන එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව නැවත ආරම්භ කරන බව පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ අද පැවැති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

Leave a Reply