දරුණු පරාජයෙන් පසු ජනපති-අගමැති අතුරුදහන්.. නිල ප‍්‍රකාශයක් නැතිව මාධ්‍යවේදීන් අමාරුවේ..- විදෙස් මාධ්‍ය

දරුණු පරාජයෙන් පසු ජනපති-අගමැති අතුරුදහන්.. නිල ප‍්‍රකාශයක් නැතිව මාධ්‍යවේදීන් අමාරුවේ..- විදෙස් මාධ්‍ය

පසුගිය 10 වැනිදා පැවැත පළාත් පාලන මැතිවරණයෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් මේ දක්වා කිසිදු නිල ප‍්‍රතිචාරයක් දක්වා නැති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ බැනරය නැතිව හිටපු ජනාධිපතිවරයා විසින් ශ‍්‍රි ලංකා දේශපාලනය තුල තම දේශපාලන ලකුණ හා දර්ශණය සටහන් කර ඇතැයිස ‘ද හින්දු’ වාර්තාවක දැක්වෙයි.

මැතිවණයෙන් පසු තත්වය ගැන ඇමතිවරුන් විසින් විවිධ අදහස් පල කරමින් ඇති අතර ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නිල වශයෙන් කිසිත් ප‍්‍රකාශ නොකිරීම මත මාධ්‍යවේදීන්ද අපහසුතාවයට පත්ව ඇත.

Leave a Reply