දිස්ත‍්‍රික්ක 24ක අපි පළමුවැනියා..- සුසිල්ගේ සමීක්‍ෂණ ප‍්‍රතිඵල මෙන්න..

දිස්ත‍්‍රික්ක 24ක අපි පළමුවැනියා..- සුසිල්ගේ සමීක්‍ෂණ ප‍්‍රතිඵල මෙන්න..

10 වැනිදා පැවැත්වෙන පළාත් පාලකන මැතිවරණයේදී කිසිම දේශපාලන පක්ෂයකට 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබෙන්නේ නැතැයි සමීක්‍ෂයකින් හෙලි වී ඇති බව ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම සමීක්‍ෂණය දිස්‍ත්‍රික්ක 24ක සිදු කල බවත් බුලත් කොලය, අත, කුකුළා, අශ්වයා යන පක්‍ෂ එම දිස්ත‍්‍රික්කවල පලවුමැනියා බවට පත්ව ඇතැයිද ඔහු කීය.

Leave a Reply