ධුරයෙන් පැන්නූ විජේදාස කතා කරයි.. දේශපාලන තීන්දුව කියයි..

ධුරයෙන් පැන්නූ විජේදාස කතා කරයි.. දේශපාලන තීන්දුව කියයි..

තමන් අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ධුරයෙන් ඉවත් කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය පිලිගන්නා බව විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

කෙසේ වෙතත් තමන් එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වීමේ සූදානමක් නැති බවද ඒ මහතා සදහන් කරයි.

Leave a Reply