පරාජිත ආණ්ඩුවේ ප‍්‍රබලම තර්කය කුජීතුම කර දමයි.. ගම්මන්පිල තුන්සිය හැටේ..

පරාජිත ආණ්ඩුවේ ප‍්‍රබලම තර්කය කුජීතුම කර දමයි.. ගම්මන්පිල තුන්සිය හැටේ..

2015 ජනවාරි 08 යහපාලනය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කල පිරිස නොවෙනස්ව තවමත් තමන් සමග සිටින බවටත්, බහුතර ඡන්ද පදනම ඇත්තේ තමන් සතුව බවටත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් සිදු කරණු ලබන ප්‍රකාශ පදනමකින් තොර බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සදහන් කලේ දෙරණ රූපවාහිනියේ තුන්සිය හැට දේශපාලන වැඩසටහන හා සම්බන්ද වෙමිණි. යොමුව මෙතනින්

වැඩිදුරටත් අදහස් දැක්වු නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසුවේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසන අන්දමින් මහින්ද රාජපක්ෂ මහතාට ජම්පරය ඇන්දවීමට හෝ ප්‍රජා අයිතිය අහෝසිකිරීමට කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම කරුණු උපුටා දක්වමින් පැහැදිළි කලේය. යොමුව මෙතනින්

සම්පූර්ණ වීඩියෝව මෙතනින්

Leave a Reply