Breaking News

අතගා කියන ඉන්දික තොටවත්තගේ අරුම පුදුම වික්‍රමය

අතගා කියන ඉන්දික තොටවත්තගේ අරුම පුදුම වික්‍රමය

ජ්‍යෝතීර්වේදී ඉන්දික තොටවත්ත පිළිබද සැකසුනු විඩීයෝවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වනවා.

එක්තරා පුද්ගලික විද්‍යුත් මාධ්‍යයකදි ඉන්දික තොටවත්ත , කාඩ්බෝඩ් පෙට්ටි තුනක් ඇතුලත අඩංගු දෑ නිවැරදිවම ප්‍රකාශ කරන අතර අදාළ වැඩසටහන ඉදිරිපත් කරන නිවේදකයා සහ නිවේදිකාව මවිත වි සිටිනු දක්නට හැකි උනා,

ඉන්පසු තවත් පුද්ගලික විද්‍යුත් මාධ්‍යයකදි භෞත චිකිත්සක විද්‍යාකුලපති ඉන්දික තොටවත්තට එම අභියෝගයම එල්ල කරන අතර ඉන්දික තොටවත්ත එම නාළිකාවේදී ඒ අභියෝගය ප්‍රතික්ෂේප කරනු අයුරු දැකගත හැකියි.

දේශපාලන විචාරක චාපා බණ්ඩාරද තවත් නාළිකාවක සංවාදයකදි ඉන්දික තොටවත්තට එම පෙට්ටි තුනේ අභි‍යෝගයම එල්ල කරන අතර චාපා බණ්ඩාර පවසන්නේ ඉන්දික තොටවත්ත දේශපාලනික අරමුණු වෙනුවෙන් නිපැයුනු පුද්ගලයෙකු බවයි.

අදාළ විඩියෝව පහතින්

Related posts

Leave a Reply

Your email address will not be published.