Breaking News

මාර්ග නීති උල්ලංඝනය කරමින් පාර පුරා ගිය මේ ප්‍රභූවරයා කවුද ?

මාර්ග නීති උල්ලංඝනය කරමින් පාර පුරා ගිය මේ ප්‍රභූවරයා කවුද ?

රටක මාර්ග නීති පනවා ඇත්තේ ක්‍රමානුකූලව වාහන ගමනාගමනය පහසු කිරීමටත්, මහමග ගමන්ගන්නා ජනතාවගේත්, වාහන වල ගමන්ගන්නා අයගෙත් ආරක්ෂාව සැලකිල්ලට ගෙනය.

දේශපාලකයන්ට, කියා මෙම නීති වල වෙනසක් නැත. ඔවුන් ද රටේ නීතියට ගරුකළ යුතුය. එමගින් මහජනතාවට ආදර්ශයක් විය යුතුය. නමුත් වර්තමානය වනවිට අපරටේ සිදුව ඇත්තේ හාත්පසින්ම විරුද්ධ ක්‍රියාවලියකි. දේශපාලකයන් යයි කියාගන්නා පුද්ගලයන් ඔවුන්ගේ දේශපාලන හයිය භාවිතා කරමින් රටේ නීතිය බල්ලට දමා ඇත.

මෙසේ නීති කඩ කරන දේශපාලකයන් වෙනුවෙන්, අපේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නීතිය නැමී දියවී වැක්කෙරෙන අතර, අවාසනාවට පත්තර වල පල නොවන නිසා ජනාධිපතිතුමාගේ මඩු වලිගයද හරි හැටි ක්‍රියාත්මක වන්නේ නැත.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ප්‍රභූවරුන් විසින් මෙලෙස මර්ගනීති අමු අමුවේ උල්ලංගනය කිරීම ඔබ අනුමත කරන්නේද ?

ජයාරූපය සහ තොරතුරු – ‎Thishya Weragoda‎ මහතාගේ ෆේස්බුක් පොස්ටුවක් ඇසුරෙන්.

Related posts

Leave a Reply

Your email address will not be published.