Breaking News

ගංවතුරෙන් අවතැන් වූ මිනිසුන්ගේ බත් පතෙන් සොරා කෑ ව්‍යාජ මානවවාදියාගේ කෙරුවාව .!

ගංවතුරෙන් අවතැන් වූ මිනිසුන්ගේ බත් පතෙන් සොරා කෑ ව්‍යාජ මානවවාදියාගේ කෙරුවාව .!

චමීර ජීවන්ත දේදුවගේ නම් මොහු ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයෙ මානව වාදියෙක් ලෙස පෙනි සිටින්නෙකි.
ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට ආධාර එකතු කිරීමට ඇප කැප වෙනවා යැයි පෙන්වා සිය පෞද්ගලික ගිණුමට මුදල් එකතු කොට අහිංසක මිනිසුන්ගේ බත් පතෙනුත් හොරා කැ පුද්ගලයෙකි චමීර ජීවන්ත.

පසුගිය දින කිහිපයේ අහිංසක සතුන් මරා දැමීම සාධාරණිකරනය කරමින් බුකියෙ කැම්පේන් කරමින් සිටි චමීරගේ පාර්ට් ටයිම් ආදායම් මාර්ගය විකල්ප මත සමාජගත කිරීමයි. leakslk මෙම සටහන ලිවීමට හේතුව මොහු සිය සීමාව ඉක්මවා මුදල් වෙනුවෙන් අහිංසක සතුන්ගේ ඝාතකයන් සාධාරණීකරණය කිරිමයි

නිරාගමිකත්වය , නුතන නව ලිබරල්වාදි සංවාද සමාජගත කිරීම චමීරගේ පාර්ට් ටයිම් රැකියාවයි.

චමීර ජීවන්ත දේදුවගේ නම් පුද්ගලයා පිළිබද කිසිවෙකු නොදන්නා රහසක් අප හෙළිකරමි. චමීර ජීවන්ත රැකියාව කරනවා යැයි ඔහු පවසන්නෙ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේය. එය අමූලික බොරුවක් බව අප අප වගකීමෙන් ප්‍රකාශ කරන්නෙමු.

චමීර රැකියාව කරන්නේ Neo @Ogilvy ආයතනයේය. Neo@Ogilvy යනු ශ්‍රී ලංකාවේ විශාලතම මාකටිං ආයතනයකි.
මාකටිං ලෙස කීවත් Neo@Ogilvy ආයතනය ප්‍රසිද්ධ සුජාත නිෂ්පාදන සහ සේවා මාකටිං කිරීමට නොවෙ.

Neo@Ogilvy බොහො දුරට සිදු කරන්නෙ සමාජයට හා රටට පිළිලයක් වන නිෂ්පාදන සහ සේවා මාකටිං සිදු කිරීමයි.

උදාහරණ වශයෙන් ඇන්කර් නිෂ්පාදන වල මෙලමයින් අඩංගු බව ඔප්පු වී ඇන්කර් තහනම පැනවු අවස්තාවේ ඇන්කර් සිය මාකටිං කැම්පේන් එක බාර දුන්නෙ Neo@Ogilvy ලාටය.

රජය ඇස්බැස්ටෝස් තහනම පැනවු නිසා ඇස්බැස්ටෝස් පිළිකාකාරක නොවන බව කියා ඇස්බැස්ටොස් වෙනුවෙන් පෙනි සිටියේ Neo@Ogilvy ය.

වෙළද ප්‍රචාරණය තහනම්ව ඇති මධ්‍යසාර නිෂ්පාදනයන්හි සහ දුම්කොළ නිෂ්පාදනයන්හි මාකටිං මෙහෙයුම සිදු කරන්නේද මෙම කූඨ ආයතනයයි.

මේ දිනවල පොලිතින් තහනමට එරෙහිව පොලිතින් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ගේ කොන්ත්‍රාත්තුව ඉටු කරමින් සිටි.

අපගේ කතා නායකයා සේවය කරන්නෙ මෙවැනි ආයතනයකය. ඔහුගෙ ප්‍රධාණියා අමිත අමරසිංහ ය.

අමිත අමරසිංහ යටතේ Neo@Ogilvy කූඨ බ්ලැක් මාකටිං ආයතනයේ සේවය කරනා මෙම පල් හොරා සමාජයට කියා සිටින්නෙ ඔහු තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියාව කරන්නෙකු බවය.

මේ දිනවල තවත් කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් අහිංසක සතුන් මැරීම සාධාරණීකරණය කරමින් සත්ව අවිහිංසාවාදින්ට ‍එරෙහිව චමීර ජීවන්ත නම් මෙම පුද්ගලයා කැම්පේන් එකක් අරඹා ඇත.

නිරාගමිකයෙක් ලෙස පෙනි සිටිමින් මුදලට බුදු දහමට පහර දෙන ,
මානවවාදියෙකු ලෙස පෙනි සිටිමින් ගංවතුර ආධාර පවා හොරා කෑ

මුදල් වලට අහිංසක දරුවන්ට මෙලමයින් අඩංගු ඇන්කර් පෙවීමට ක්‍රියා කල
පිළිකා ඇස්බැස්ටොස් , පොලිතින් වෙනුවෙන් සිය අදහස් අකුරු කරනා මෙවැනි නරුමයන් සමාජයෙන් ප්‍රතික්ෂේප විය යුතුය

Neo@Ogilvy  නිළ ට්විටර් පිටුවෙන්  ඡායාරූපයේ IT වැඩ්ඩෙකු බව කියන චමීර සිටින අයුරු

 

 

චමීර සහ ඇගේ පෙම්වතිය මෙවැනිම සමාජගත කිරීම රැකියාව කරගත් අමන්දා

                      

 

චමීරගේ ප්‍රධානී අමිත අමරසිංහ

 

neo@ogilvy

Related posts

Leave a Reply