Breaking News

පොලිස්පති බල්ලාගේ අඩිපාරේ යන පොඩි බල්ලෝ අහිංසක තරුණයෙක්ට පහරදෙති (Video)

පොලිස්පති බල්ලාගේ අඩිපාරේ යන පොඩි බල්ලෝ අහිංසක තරුණයෙක්ට පහරදෙති (Video)

පුජිත් ජයසුන්දර නමැති පොලිස්පති බල්ලාගේ අඩිපාරේ යමින්, පොඩි පොලිස් බල්ලෝ අල්ලාගෙන එන තරුණයෙකුට කන හරහා පහරක් එල්ල කරන අයුරු ඉතාමත් නින්දිතය.

මත්තල ගුවන්තොටුපල විකිණීමට විරුද්ධව සංවිධානය කල උද්ගෝෂණය අතරතුර හම්බන්තොට දී උක්ත තරුණයා පොලිසිය මගින් අල්ලාගෙන පැමිණෙන අතරතුර බල්ලෙකු පැමිණ නින්දිත ලෙස පහර දේ. එම තරුණයා කිසිදු විරෝධතාවයක් නොදක්වා පොලිස් නිලධාරීන් සමග පැමිණෙද්දී මෙලෙස බල්ලකු විසින් සිදුකරන ලද පහරදීම අප තරයේ හෙළාදකින අතර මේ පිලිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදුකර පිස්සු හැදී ඇති බල්ලාට බෙහෙත් ලබාදෙන මෙන් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.

Related posts

Leave a Reply

Your email address will not be published.