Breaking News

අගමැති සිහිනයෙන් ඇමති තිහක් පොරකති.. රාජිත-මංගල පෙරමුණේ..

අගමැති සිහිනයෙන් ඇමති තිහක් පොරකති.. රාජිත-මංගල පෙරමුණේ..

අගමැති සිහිනයෙන් ඇමති තිහක් පොරකති.. රාජිත-මංගල පෙරමුණේ..

රට දිනෙන් දින අගාධයට යද්දී ආණ්ඩුවේ ඇමතිවරුන් තිස් දෙනෙකු පමණ මීලග අගමැති වීම සදහා තරගයක නිරත වී සිටින බවට බොදු පල සේනා සංවිධානය පවසයි.

ඇමතිවරුන් වන රාජිත සේනාරත්න, මංගල සමරවීර ඇතුළු තිස් දෙනෙකු පමණ පිරිසක් මෙසේ මීලග අගමැතිවරයා වීම සදහා තරගයේ යෙදී සිටින බවද සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ කියා සිටිති.

උන් වහන්සේ මෙම අදහස් පල කලේ බොදු බල සේනා මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුමක් අමතමිනි.

Related posts

Leave a Reply