Breaking News

අධිකරණයට අපහාස කල රන්ජන්ට නොතීසි නිකුත් කෙරේ.. වරදකරු වුනොත් හිරේ…

අධිකරණයට අපහාස කල රන්ජන්ට නොතීසි නිකුත් කෙරේ.. වරදකරු වුනොත් හිරේ…

අධිකරණයට අපහාස කල රන්ජන්ට නොතීසි නිකුත් කෙරේ.. වරදකරු වුනොත් හිරේ…

අධිකරණයටත්, අධිකරණ විනිසුරුන්ටත් අපහාස කලේ යයි චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට එලැඹෙන 25 වන දින අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමි ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබූ බෙත්සමක් සලකා බලමිනි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වන අයෙකුට දෙවසරක සිර දඬුවමක් නියම කල හැකිය.

Related posts

Leave a Reply