Breaking News

ගෑස් සභාපතිගේ ගිණුමේ තිබුනේ යාළුවෙකුගේ සල්ලි වෙන්න ඇති..- රාජිත

ගෑස් සභාපතිගේ ගිණුමේ තිබුනේ යාළුවෙකුගේ සල්ලි වෙන්න ඇති..- රාජිත

ගෑස් සභාපතිගේ ගිණුමේ තිබුනේ යාළුවෙකුගේ සල්ලි වෙන්න ඇති..- රාජිත

ලිත්‍රො ගෑස් සමාගමේ සභාපතිව සිටි ශලීල් මුණසිංහගේ බැංකු ගිණුමේ තිබුනේ ඔහුගේ යහළුවෙකුගේ මුදල් විය හැකිද බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් විමසනු ලැබූ ප‍්‍රශ්නයකට පිලිතුරු ලෙසයි.

ඇතැම් විට ඔහුගේ සම්බන්ධයක් තිබිය හැකි බවත් ඒවා පරික්‍ෂණ කටයුතුවලදී හෙලිවනු ඇති බවත් ඇමතිවරයා කීවේය.

බැදුම්කරය හා මෙම ගෑස් සභාපතිගේ චෝදනාව යන චෝදනා දෙක පමණක් දැනට අසු වී තිබෙන බවත් එය ප‍්‍රශ්නයක් බවත් ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.

Related posts

Leave a Reply