Breaking News

සිරස පරණ ඇමතියෙක් ගෙන්වා බැසිල්ට යලි බැණ වදී.. ඒත් සංඛ්‍යාත චෝදනාවට උත්තර නෑ..

සිරස පරණ ඇමතියෙක් ගෙන්වා බැසිල්ට යලි බැණ වදී.. ඒත් සංඛ්‍යාත චෝදනාවට උත්තර නෑ..

සිරස පරණ ඇමතියෙක් ගෙන්වා බැසිල්ට යලි බැණ වදී.. ඒත් සංඛ්‍යාත චෝදනාවට උත්තර නෑ..

සිරස රූපවාහිනිය විසින් සිය ප‍්‍රවෘත්ති විකාශය අතරතුරදී නැවත පදිංචි කිරීමේ හිටපු ඇමති ගුණරත්න වීරකෝන් මහතා සමග විශේෂ සාකච්චාවක් පැවැත්වීය.

හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ ඉලක්ක කරගෙන ඔහුව විවේචනයට ලක් කරවන මුළු සාකච්චාවම ලෙස මෙහෙවනු දක්නට ලැබින.

කෙසේ වෙතත් ඇමති බැලිස් රාජපක්‍ෂ විසින් එල්ල කරන ලද සංඛ්‍යාත චෝදනාව සම්බන්ධයෙන් සිරස රූපවාහිනිය මේ දක්වා පැහැදිලි කිරීමක් සිදු කර නැත.

Related posts

Leave a Reply