Breaking News

හම්බන්තොට විරෝධතාකරුවෙකුගේ කණ පැලූ ASPට දැඩි දඬුවම්.. වහාම ස්ථාන මාරුවක්…

හම්බන්තොට විරෝධතාකරුවෙකුගේ කණ පැලූ ASPට දැඩි දඬුවම්.. වහාම ස්ථාන මාරුවක්…

පසුගියදා හම්බන්තොටදී පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියෙකුට පහර දුන් තංගල්ල සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මාතර පොලිස් කොට්ඨාශයට මාරු කර යවා තිබේ.

මෙම ස්ථාන මාරුව සිදු කර ඇත්තේ ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ අනුවයි.

සිදුවීම සම්බන්දයෙන් පොලිස් කොමිසම විසින් පරීක්‍ෂණයක්ද පවත්වන අතර පොලිස්පත්වරයාගෙන් වාර්තාවක්ද කැදවා තිබින.

පහර දීම හේතුවෙන් අදාල මාධ්‍යවේදියාගේ කණට හානි සිදුව ඇතැයි වෛද්‍ය නිර්දේශ මත රෝහල්ගත කර ඇත.

Related posts

Leave a Reply

Your email address will not be published.