Breaking News

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීමක්..

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීමක්..

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී වෙඩි තැබීමක් සිදුව තිබෙන බව වාර්තාකරුවෝ පවසති.

මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් විසිනි.

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි යුක්රේන ජාතිකයෙක් හා ඔහුගේ බිරිද අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා ගෙන ආ අවස්ථාවේදී පලා යාමට උත්සාහ කර ඇත.

මෙහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩි තබා ඔවුන් නැවත සිය භාරයට ගෙන තිබේ.

මෙම යුවලට මරණ දණ්ඩනය නියම කර ඇත්තේ දරුවකු පොළවේ ගසා මරා දැමීමට වරදකරුවන් වීමෙනි.

Related posts

Leave a Reply

Your email address will not be published.