Breaking News

යමපාලනය, Leaks LK බිල්ලෙන් පසු දෙවැනි වෙබ් බිල්ල ගනී –

යමපාලනය, Leaks LK බිල්ලෙන් පසු දෙවැනි වෙබ් බිල්ල ගනී –

මෛත්‍රීගේ වංචා දිගන් දිගටම හෙලිකිරීම හේතුවෙන් ඊනිවුස් වෙබ් අඩවිය වරණය කිරීමට ජනපති නියෝග කෙරේ.

බොරු මවමින් යහපාලනය ගෙන ඒමට කටයුතු කල එම වෙබ් අඩවිය, චම්පික රණවකගෙන් විශාල වශයෙන් කප්පම් ලබාගනිමින් ඔහුව ජනපති පුටුවට ගෙන ඒමේ කර්තව්‍යයක් සිදුකරමින් පවතී.

මේ නිසා මෛත්‍රිපාල සිරිසේනගේ වංචා සියල්ල හෙළි කරමින් ජනතා අප්‍රසාදයක් ඇතිකිරීමට ඔවුන් කටයුතු කරමින් පවතී. කෙසේ නමුත්, රනිල් ඇතුළු මහබැංකු හොරුන්ගේ වංචා කිසිවක් වාර්තා නොකිරීමට ඊනිවුස් වෙත නියෝග ලැබී ඇතැයිද වාර්තා වේ.

Related posts

Leave a Reply