Breaking News

පගා අරන් මාට්ටු වී, මහින්ද විසින් එලවා දැමූ විනි-සොරා මෛත්‍රී විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසොරෙක් කරන්න යයි

පගා අරන් මාට්ටු වී, මහින්ද විසින් එලවා දැමූ විනි-සොරා මෛත්‍රී විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසොරෙක් කරන්න යයි

එම්. එම්. ඒ. ගෆුර් යන මෙම විනිසොරා, 2014 වසරේදී කෝටි ගණනක පගාවක් ගේන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකට ඇප දීම නිසා මහින්ද රාජපක්ෂ විසින් වරක් ඔහුගේ පත්වීම අවලංගු කරන ලදී. කෙසේ නමුත් ඉන්පසුව උක්ත නඩුව (නඩු අංක බී-1074/13) නැවත කැඳවා ඇප අයදුම්පත් අංක 108/14, 109/14  සහ 211/13 යටතේ ලබාදුන් ඇප නියෝගය තාවකාලිකව අත් හිටුවීමට මොහු කටයුතු කර තිබෙන්නේ සමස්ත අධිකරණ පද්දතියම අවමානයට ලක් කරමිනි.

කෙසේ නමුත්, මහින්ද විසින් ඔහුගේ පත්වීම අවලංගු කිරීම පිලිබඳ මොහු වෛරයකින් පෙලෙන බව අපගේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව මහින්දගෙන් පලිගන්න මේ හොඳම අවස්ථාව යැයි ඔහු තීරයනය කර තිබේ. ජේෂ්ඨයන් ලැයිස්තුවේ මොහුට කලින් ජේෂ්ඨ විනිසුරන් තිදෙනෙක් සිටියත් ඒ තිදෙනාම අභිබවා එම්. එම්. ඒ. ගෆුර් ශේෂ්ඨාධිකරණ විනිසොරෙකු බවට පත්කිරීමට මෛත්‍රිපාල සිරිසේන තීරෙනය කාර් තිබෙන්නේ, මොහු විසින් මහින්දව කෙසේ හෝ සිරගත කරන්නට කටයුතු කරන්නම් යනුවෙන් පාරම්බෑමෙන් පසුවය.

මෛත්‍රිපාල යනු කිසිදු තීරණයක් ගත නොහැකි පඹයෙක් බවත්, ඔහුට ඕනෑ මහින්දගෙන් පලිගැනීමට බවත් ඒ වෙනුවෙන් අම්මා තාත්තා පවා පාවා දෙන්නට මෛත්‍රිපාල කටයුතු කරාවි යයිද අධිකරණ ක්ෂේත්‍රයේ කතාබහක් පැතිරෙමින් පවතී.

සිය බලය ගිලිහෙමින් පවතින කාලවකවානුවක, සහ මහින්ද පාක්ෂිකයන්ගේ බලය තහවුරු වෙන කාලයක, කෙසේ හෝ මහින්ද නිහඬ කල යුතු යයි මෛත්‍රීපාල තීරණය කර තිබේ. ඒ අනුව හොඳින් හෝ නරකින් කල හැකි ඕනෑම දෙයක් කිරීමට ඔහු සිය සමීපතමයන්ට නියෝග කර ඇතැයි වාර්තාවේ.

Related posts

Leave a Reply