Breaking News

ගිංතොට මුස්ලිම් ගෙවල් 50කට වඩා විනාශ කරලා.. මෙහෙම වෙන්න දෙන්න බෑ..- මුජුබර්

ගිංතොට මුස්ලිම් ගෙවල් 50කට වඩා විනාශ කරලා.. මෙහෙම වෙන්න දෙන්න බෑ..- මුජුබර්

ගිංතොට මුස්ලිම් ගෙවල් 50කට වඩා විනාශ කරලා.. මෙහෙම වෙන්න දෙන්න බෑ..- මුජුබර්

ගාල්ල ගිංතොට සිදුවූ කලහකාරි තත්වයේදී මුස්ලිම් ජාතිකයන්ගේ නිවාස 50කට වැඩි ප‍්‍රමාණයක් විනාශ කර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමන් පවසයි.

අදාල සිදුවීම සම්බන්දයෙන් පාර්ලමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

වීඩියෝව මෙතනින්

Related posts

Leave a Reply