Breaking News

සිංහලයන්ගේ ජාතිවාදය මඩින්න ෆෙඩරල් ඕනෑ…- විග්නේෂ්වරන්

සිංහලයන්ගේ ජාතිවාදය මඩින්න ෆෙඩරල්  ඕනෑ…- විග්නේෂ්වරන්

සිංහලයන්ගේ ජාතිවාදය මඩින්න ෆෙඩරල්  ඕනෑ…- විග්නේෂ්වරන්

ස්වයං නිර්ණ අයිතිය හා ෆෙඩරල් පාලන ක්‍රමය මෙරට සිංහල මහජාතියේ ජාතිවාදය මර්දනය කිරීමේ ක්‍රමයක් යැයි උතුරු පළාතේ මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා පවසයි.

නැගෙනහිර පලාත සම්පූර්ණයෙන්ම සිංහලයන් සතු කරගැනීමේ උත්සාහයක නිරතව සිටින බව ද මහ ඇමතිවරයා චෝදනා කරයි.

උතුරු හා නැගෙනහිර පළාත් එක් කිරීම අතහැර දැමුවහොත් නැගෙනහිර පළාතේ වෙසෙන දෙමළ ජනතාව ද්‍රෝහි කමක් කලේ යයි තම පාර්ශවයට චෝදනා එල්ල කරනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

අදටත් ජාතිවාදය ක්‍රියාත්මක බවත් ඒ නිසා උතුර හා නැගෙනහිර දෙපලාත් එක්කිරීම කාලීන අවශ්‍යතාවයක් යයිද මහ ඇමතිවරයා වැඩිදුරටත් අදහස් පළ කර ඇත.

Related posts

Leave a Reply