Breaking News

සිරිසේන රනිල් අතර වචන හුව මාරුවක්. සිරිසේන ආණ්ඩුවෙන් ඉවත් වීම තීන්දු කරයි

සිරිසේන රනිල් අතර වචන හුව මාරුවක්. සිරිසේන ආණ්ඩුවෙන් ඉවත් වීම තීන්දු කරයි

සිරිසේන ජනාධිපතිවරයා හා රනිල් අගමැති වරයා අතර අද දහවල් කාලයේ දැඩි වචන හුව මාරුවක් සිදු වී ඇති අතර සිරිසේන ජනාධිපතිවරයා රනිල්ට දැඩි ලෙස බැණ වැදි ඇත.හොරකම් කරලා ඒවා අහු උනාම මිනිස්සු බනින්නේ මට යනුවෙන් සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කරද්දී රනිල් අගමැතිවරයා පවසා ඇත්තේ ඔයාගේ පවුලේ තරම් හොරු එක්සත් ජාතික පක්ෂයේ නොමැති බවත් හොරු කවුදැයි ජනතාව දන්නා බවත්ය.

විනාඩි 20 ක් පමණ දෙදෙනා අතර විවිධ වචන හුවමාරු වූ බවත් අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් යන ලෙසත් එසේ ගියත් ජවිපෙ ඇතුළු පක්ෂ වල සහයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේද සහයෙන් ආණ්ඩුව ගෙනයන බවත් රනිල් පවසා ඇත.ආණ්ඩුවෙන් ඉවත් වීමට තමන් තීන්දු කරන බවත් 29 පාරක් පැරදුනු අයෙකුට අගමැති ධුරය ලබා දී සිදු කරගත්තේ මෝඩ කමක් බවත් අදම ආණ්ඩුවෙන් ඉවත්වන බව කියමින් සිරිසේන එම ස්ථානයේ පිටත්ව ගොස තිබේ.වහා මේ පිලිබදව ඉන්දියේ අගමැති නරේන්ද්‍ර මෝඩි දැනුවත් කල රනිල් පක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවක් සදහා පිටත්ව ගොස් ඇත.

ඉතා සුළු වෙලාවක් අතරතුර සිරිසේනගේ දුරකතනයට ඉන්දියන් අගමැතිවරයා කතා කරමින් දිගටම ආණ්ඩුවේ සිටින ලෙසත් අවශ්‍යා උදවුවක් ඉල්ලන් ලෙසත් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ඉන්දියාව සමග ගැසු ගිවිසුම් එලි කොට ජනතාව ඉදිරියේ නිරුවත් කරන බවත් තර්ජනය කොට ඇති නිසා ආණ්ඩුවෙන් ඉවත් නොවන බවට පොරොන්දුවී තිබේ.

Related posts

Leave a Reply