Breaking News

සුළි කුණාටුවේ දැන් තත්වය මෙන්න… ශ‍්‍රී ලංකාවට තද වැසි..

සුළි කුණාටුවේ දැන් තත්වය මෙන්න… ශ‍්‍රී ලංකාවට තද වැසි..

සුළි කුණාටුවේ දැන් තත්වය මෙන්න… ශ‍්‍රී ලංකාවට තද වැසි..

ශ‍්‍රී ලංකාව ආසන්න බටහිර මුහුදේ පැවති ගැඹුරු පීඩන අවපාතය දැනට පවතින්නේ කොළඹ සිට කිලෝ මීටර් 300ක් පමණ දුරකින් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඉදිරියේදී එය සුළි කුණාටුවක් බවට පත්වනු ඇති බවද දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එසේ වුවත් තව දුරටත් එය ශ‍්‍රී ලංකාවෙන් එපිටට ගමන් කරමින් පවතින නිසා එහි බලපෑම අඩුවනු ඇති බවද සදහන්ය.

එහෙත් ඉදිරි පැය 24 තුලදීද තද වර්ෂාපතනයක් ඇති විය හැකි යයිද දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියයි.

Related posts

Leave a Reply