Breaking News

අයවැයෙන් පසු අලුත්ම ලීෆ් රථය ලක්‍ෂ 70යි.. එක් ආරෝපනයකින් කිලෝ මීටර 400යි..

අයවැයෙන් පසු අලුත්ම ලීෆ් රථය ලක්‍ෂ 70යි.. එක් ආරෝපනයකින් කිලෝ මීටර 400යි..

අයවැයෙන් පසු අලුත්ම ලීෆ් රථය ලක්‍ෂ 70යි.. එක් ආරෝපනයකින් කිලෝ මීටර 400යි..

2018 වසර සදහා ඉදිරිපත් කර ඇති අයවැයේ බදු සංශෝධන අනුව අලුත්ම නිසාන් ලීෆ් වර්ගයේ විද්‍යුත් මෝටර් රථයක් රුපියල් ලක්‍ෂ 70ක් පමණ වනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.

සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සදහන් කරන්නේ මෙම මෝටර් රථයක් එක් ආරෝපණයකින් කිලෝ මීටර් 400ක් ධාවනය කල හැකි බවයි.

කෙසේ වෙතත් විද්‍යුත් මෝරේ රථ සදහා සිදු කල බදු පහත හෙලීම්වල සැබෑ ප්‍රතිලාභ ලැබීමට නම් විදුලි මෝටර් රථ ගෙන්වීමේදී වසරක් දක්වා පමණක් පැරණි වාහන ගෙන්වීම සදහා දුන් සහනය ප්‍රමාණවත් නැති බවත් ඔහු පෙන්වා දෙයි.

රජය සමග මේ ගැන තව දුරටත් ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියයි.

තම සංගමය අයවැය වෙනුවෙන් ඉදිරිපත් කල යෝජනාවලින් 75%ක් රජය ඉටු කර ඇතැයිද පවසන ඔහු වාහන සදහා ඒකක බදු අයකිරීම සරල ක්‍රමවේදයක් යයිද පෙන්වා දෙයි.

Related posts

Leave a Reply