Breaking News

කොමිසම කිවුවාට පෙබරවාරියෙත් බැරිවෙයි.. පුංචි ඡන්දය තවත් කල් යයි..

කොමිසම කිවුවාට පෙබරවාරියෙත් බැරිවෙයි.. පුංචි ඡන්දය තවත් කල් යයි..

කොමිසම කිවුවාට පෙබරවාරියෙත් බැරිවෙයි.. පුංචි ඡන්දය තවත් කල් යයි..

2018 පෙබරවාරි 17 හෝ ඊට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිසම කියා සිටියද එය තව දුරටත් කල් යා හැකි බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

මෙම තත්වය නිර්මාණය වී ඇත්තේ නව සීමා නිර්ණය යටතේ අඹගමුව ප්‍රාදේශීය සභා සීමාවෙන් ශ‍්‍රිපාදස්ථානය ඉවත් කිරීමට විරෝධය පල කරමින් ගොනු කර ඇති පෙත්සමක් නිසාවෙනි.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත්තේ අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු විසිනි.

මේ අතර පැෆරල් සංවිධානය සදහන් කරන්නේ අධිකරණයේ ගොනු කර ඇති නඩු කිහිපයක් නිසා පළාත් පාලන මැතිවරණය තව දුරටත් කල් යනු ඇති බවයි.

Related posts

Leave a Reply