පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි

පලාත් සභා ජන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුකුල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක කරු ජයසුරිය අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මේ අතර, පළාත් පාලන ඡුන්ද විමසීම් පනත් කෙටුම්පත ලබන 24 වනදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එදිනම ඡන්ද විමසීමක් පවත්වා සම්මත කර ගැනීමට කටයුතු කරන බවයි සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී අදහස් පළ කර සිටියා.
එහිදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ විපක්ෂය ඊට අදාළ ඡන්ද විමසීම කල් දැමීමට සූදානම් වන බවයි.
එම අවස්ථාවේදී අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක කියා සිටියේ පළාත් පාලන පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කර මැතිවරණ පැවැත්වීම සදහා තමන් ද එකග බවයි.
එහෙත් සංශෝධන කිසිවක් නොමැතිව පනත සම්මත කිරීමට යාම සම්බන්ධයෙන් ගැටලූවක් පවතින බවයි ඔහු කියා සිටියේ.

මැණික් ගැරීමේ ජාවාරමක සුලමුල හෙළිවෙයි

බුත්තල, මොණරාගල, ඔක්කම්පිටිය, ආදී ගම්මානවල පවුල් 30,000 ක අධික පිරිසක් සිය පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා කුඹුක්කන් ඔයේ සිදුකරන අනවසර මැණික් ගැරීමේ ජාවාරම් සම්බන්ධයෙන් අප පසුගියදා හිරු සී.අයි.ඒ. ඔස්සේ අනාවරණය කළා.
මේ දිනවල පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් කුඹුක්කන් ඔයේ ජල මට්ටම පහළ ගොස් ඇති අතර ඒ අනුව නීති විරෝධීව මැණික් ගැරීමේ කටයුතු බහුලව සිදුවනවා.
මේ හේතුවෙන් සිදුවන පරිසර විනාශය පිළිබඳව අප කළ අනාවරණයත් සමඟ බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම ස්ථාන පිළිබඳව දැඩි සෝදිසියෙන් පසුවුණා.
ඔක්කම්පිටිය, බෝගස් හංදිය, කරත්තමංකඩ ප්‍රදේශයේ සිදුකරන මැණික් ගැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් හිරු සී. අයි.ඒ. වෙත තොරතුරක් ලැබුණු අතර එය සොයා බැලීම සඳහා අප පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමඟ එම ස්ථානයට ළඟාවූවා.
අප දැඩි පරිශ්‍රමයකින් යුතුව මෙම ස්ථානයට ළඟාවන විටත් එහි මැණික් ගැරීමේ කටයුතු සිදුකරමින් සිටියේ මෙලෙසින්.

හිටපු ජනපතිගේ ප්‍රකාශයකට ඇමති විජයමුණි පිළිතුරු දෙයි

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසක තනතුර සම්බන්ධයෙන් ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයක් ගනු ඇති බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා.
තමන් තවදුරටත් පක්ෂයේ සභාපති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සදහා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

නිදහස් පක්ෂ සභාපති ධුරය ගැන හිටපු ජනපතිට ප්‍රශ්ණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් අද විමසීමක් කළා.
ඒ, කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

හජ්ජි උත්සවය ලබන සෙනසුරාදා

නව සද දර්ශණය නොවීම හේතුවෙන් මුස්ලිම් ජනතාව සැප්තැම්බර් 2 වනදා හජ්ජි උත්සවය සමරන බව කොළඹ මහපල්ලිය ප්‍රකාශ කළා.
ලොව පුරා සිටින මුස්ලිම් ජනතාව අද ඊදුල්- අල්හා නොහොත් හජ්ජි උත්සවය සැමරීම සිදුකරනවා.
හජ්ජි යනු අල්ලාහ් දෙවියන් වෙනුවෙන් කරනු ලබන පරිත්‍යාගයේ උතුම් බව පසක් කරමින් මුස්ලිම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන උත්සවයක්.
එමෙන්ම මුස්ලිම් ජනතාවගේ එකමුතුභාවයේ හරය සංකේතවත් කරන්නේද හජ්ජි උත්සවයෙන්.

සියලූම බලයලත් සන්නිවේදන සේවා සැපයුම්කරුවන් විසින් අන්තර්ජාල පැකේජ සදහා 10‍% ක අමතර ඩේටා දීමනාවක්

රජය විසින් නිවේදනය කරනු ලැබූ විදුලි සංදේශන බදු සංශෝධනයට සමගාමීව, සියලූම බලයලත් සන්නිවේදන සේවා සැපයුම්කරුවන් විසින් ජංගම සහ ස්ථාවර ග්‍රාහකයින්ට විශේෂ දීමනාවක් ලෙස අන්තර්ජාල පැකේජ, කාඩ් සදහා 10‍% ක අමතර ඩේටා ලබාදීමට කටයුතු කර තිබෙනවා.
එමෙන්ම මෙරට ජනතාව වෙත ඩිජිටල් ලෝකය වඩාත් සමීප කරමින් තැබූ මෙම පියවර, ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය දක්වා යන ගමනේ තැබූ විශාල පියවරක් ලෙස සැලකිය හැකියි.
මෙම අමතර අන්තර්ජාල දීමනාව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය මත, විදුලි සංදේශන සේවා බදු ලිහිල් කිරීමට සමගාමීව 2017 සැප්තැම්බර් 01 සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

ගංවතුරෙන් අවතැන් වූ මිනිසුන්ගේ බත් පතෙන් සොරා කෑ ව්‍යාජ මානවවාදියාගේ කෙරුවාව .!

චමීර ජීවන්ත දේදුවගේ නම් මොහු ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයෙ මානව වාදියෙක් ලෙස පෙනි සිටින්නෙකි.
ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට ආධාර එකතු කිරීමට ඇප කැප වෙනවා යැයි පෙන්වා සිය පෞද්ගලික ගිණුමට මුදල් එකතු කොට අහිංසක මිනිසුන්ගේ බත් පතෙනුත් හොරා කැ පුද්ගලයෙකි චමීර ජීවන්ත.

පසුගිය දින කිහිපයේ අහිංසක සතුන් මරා දැමීම සාධාරණිකරනය කරමින් බුකියෙ කැම්පේන් කරමින් සිටි චමීරගේ පාර්ට් ටයිම් ආදායම් මාර්ගය විකල්ප මත සමාජගත කිරීමයි. leakslk මෙම සටහන ලිවීමට හේතුව මොහු සිය සීමාව ඉක්මවා මුදල් වෙනුවෙන් අහිංසක සතුන්ගේ ඝාතකයන් සාධාරණීකරණය කිරිමයි

නිරාගමිකත්වය , නුතන නව ලිබරල්වාදි සංවාද සමාජගත කිරීම චමීරගේ පාර්ට් ටයිම් රැකියාවයි.

චමීර ජීවන්ත දේදුවගේ නම් පුද්ගලයා පිළිබද කිසිවෙකු නොදන්නා රහසක් අප හෙළිකරමි. චමීර ජීවන්ත රැකියාව කරනවා යැයි ඔහු පවසන්නෙ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේය. එය අමූලික බොරුවක් බව අප අප වගකීමෙන් ප්‍රකාශ කරන්නෙමු.

චමීර රැකියාව කරන්නේ Neo @Ogilvy ආයතනයේය. Neo@Ogilvy යනු ශ්‍රී ලංකාවේ විශාලතම මාකටිං ආයතනයකි.
මාකටිං ලෙස කීවත් Neo@Ogilvy ආයතනය ප්‍රසිද්ධ සුජාත නිෂ්පාදන සහ සේවා මාකටිං කිරීමට නොවෙ.

Neo@Ogilvy බොහො දුරට සිදු කරන්නෙ සමාජයට හා රටට පිළිලයක් වන නිෂ්පාදන සහ සේවා මාකටිං සිදු කිරීමයි.

උදාහරණ වශයෙන් ඇන්කර් නිෂ්පාදන වල මෙලමයින් අඩංගු බව ඔප්පු වී ඇන්කර් තහනම පැනවු අවස්තාවේ ඇන්කර් සිය මාකටිං කැම්පේන් එක බාර දුන්නෙ Neo@Ogilvy ලාටය.

රජය ඇස්බැස්ටෝස් තහනම පැනවු නිසා ඇස්බැස්ටෝස් පිළිකාකාරක නොවන බව කියා ඇස්බැස්ටොස් වෙනුවෙන් පෙනි සිටියේ Neo@Ogilvy ය.

වෙළද ප්‍රචාරණය තහනම්ව ඇති මධ්‍යසාර නිෂ්පාදනයන්හි සහ දුම්කොළ නිෂ්පාදනයන්හි මාකටිං මෙහෙයුම සිදු කරන්නේද මෙම කූඨ ආයතනයයි.

මේ දිනවල පොලිතින් තහනමට එරෙහිව පොලිතින් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ගේ කොන්ත්‍රාත්තුව ඉටු කරමින් සිටි.

අපගේ කතා නායකයා සේවය කරන්නෙ මෙවැනි ආයතනයකය. ඔහුගෙ ප්‍රධාණියා අමිත අමරසිංහ ය.

අමිත අමරසිංහ යටතේ Neo@Ogilvy කූඨ බ්ලැක් මාකටිං ආයතනයේ සේවය කරනා මෙම පල් හොරා සමාජයට කියා සිටින්නෙ ඔහු තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියාව කරන්නෙකු බවය.

මේ දිනවල තවත් කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් අහිංසක සතුන් මැරීම සාධාරණීකරණය කරමින් සත්ව අවිහිංසාවාදින්ට ‍එරෙහිව චමීර ජීවන්ත නම් මෙම පුද්ගලයා කැම්පේන් එකක් අරඹා ඇත.

නිරාගමිකයෙක් ලෙස පෙනි සිටිමින් මුදලට බුදු දහමට පහර දෙන ,
මානවවාදියෙකු ලෙස පෙනි සිටිමින් ගංවතුර ආධාර පවා හොරා කෑ

මුදල් වලට අහිංසක දරුවන්ට මෙලමයින් අඩංගු ඇන්කර් පෙවීමට ක්‍රියා කල
පිළිකා ඇස්බැස්ටොස් , පොලිතින් වෙනුවෙන් සිය අදහස් අකුරු කරනා මෙවැනි නරුමයන් සමාජයෙන් ප්‍රතික්ෂේප විය යුතුය

Neo@Ogilvy  නිළ ට්විටර් පිටුවෙන්  ඡායාරූපයේ IT වැඩ්ඩෙකු බව කියන චමීර සිටින අයුරු

 

 

චමීර සහ ඇගේ පෙම්වතිය මෙවැනිම සමාජගත කිරීම රැකියාව කරගත් අමන්දා

                      

 

චමීරගේ ප්‍රධානී අමිත අමරසිංහ

 

neo@ogilvy

හලාවතින් කුඩු ගෙනගොස් මහනුවරටම බෙදන සක්කිළියා මෙන්න !. පොලිස්පතිතුමනි , ඇයි නිහඩ ?

නොම්මර 26 , තපොදරම පාර , හන්තාන , මහනුවර යන ලිපියේ ස්කයිලොෆ්ට් කැන්ඩි බයි යාත්‍රා (Skyloft-Kandy By Yathra) නමින් හෝටලයකි .
සංචාරක හෝටලවල විවිද වංචා දූෂණ සිදු විය හැක. නමුදු බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ බඩු උතුම් දළදා වහන්සේ වැඩ සිටිනා භූමියේ සංචාරක හෝටල වලට විනයක් තිබිය යුතුමය.
නමුත් ලීක්ස් ලංකා අපට වාර්තා වන පුවත නම් සුභ දායක නැත.
ඉහත ලිපිනයේ පිහිටා තිබෙන හෝටලයෙ සේවකයෙකු උතුම් දළදා වහන්සේ වැඩ සිටින නුවරටම කුඩු බෙදනා බවයි ලීක්ස් ලංකා අපට වාර්තා වන්නෙ.

හලාවතින් කුඩු නුවරට රැගෙන පැමිනෙන සෝනූ පිරීස් යන නමින් පෙනි සිටිනා මෙම පුද්ගලයා මහනුවර පුරාවටම කුඩු බෙදා හැරීමට කුඩු මධ්‍යස්ථානය කරගෙන තිබෙන්නෙ Skyloft-Kandy By Yathra නම් හෝටලයයි .

විදෙස් ජාතිකයන් , ව්‍යාපාරිකයන් , තරුණ තරුණියන්ගේ සිට පාසල් සිසුන් දක්වා සෝනී පිරීස් ගෙන් කුඩු මිළදි ගන්නා බවයි අපට වාර්තා වන්නේ.

දංකොටුවේ පාසල් සිසුන් අතර කුඩු ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන අචිනි නිසංසලා නම් තරුණ කුඩු ව්‍යාපාරිකාව සහ සෝනූ පිරීස් දෙදෙනාම වෙලේ සුදාගේ ගෝලයන් වන බවද පොලිස් වාර්තා සදහන් කරනවා.

පොලිස්පති තුමනි නුවර තරුණ කුඩු රජා සෝනූ පීරිස් ට සහ නුවර කුඩු පොට් එක Skyloft-Kandy By Yathra ට එරෙහිව ක්‍රීයා මාර්ග ගන්නෙ කවදාද ?

ලංකා ලීක්ස් අවදියෙන් !.

කුඩ්ඩාගේ ඡායාරූප පහතින්