පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පිලිකා මර්ධනයට බෙහෙතක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද පර්යේෂණයකින් කරවිල ඇට භාවිතයෙන් සාර්ථකව පිළිකා මර්දනය කළ හැකි බව සොයාගෙන තිබේ.

කරවිල ඇටවලට පිලිකා ෙසෙල විනාශ කල හැකි බව මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා ඇතුළු ඵීරිසක් විසින් කරනු ලැබූ මෙම පර්යේෂණයෙන් හෙලිව ඇත.

මෙම ඖෂධය පිළිකා රෝගීන් පිරිසකට ලබා දී ඇති අතර එහිදී මෙම ඖෂධය සාර්ථක බව පිළිගෙන ඇත.

කතෘ සටහන

ඩෙංගු සඳහා ගස්ලබු යුෂ බෙහෙත සොයාගත් වෙද මහත්මියට කලාක් මෙන් මේවාටද අකුල් නොහෙලා වැඩි දියුණුකර ගැනීමට උදව් වන මෙන් පැ සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිමු.  නැත්නම් ඔබතුමා කරන්නේ අපේ රටේ බෙහෙත තියෙද්දී ඔබට අලුතෙන් නැවක් ගැනීමට කොමිස් මුදලක් ලැබෙන පරිදි මෙවැනි දෑ පිට රටින් ආනයනය කිරීමට කටයුතු කිරීම වැනි අමන තකතීරු ක්‍රියාවන්ය.

මේ ඔක්තෝබරයේ සිට ක්‍රිකට් වලටත් Red කාර්ඩ්

ක්‍රිකට් පිටියේ විනය විරෝධී ලෙසින් හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ව පිටියෙන් ඉවත්කිරීමට විනිසුරට අවසර ලබාදීමේ නීතිය ඔක්තෝබර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සඳහා නීතිරීති හඳුන්වාදෙන මාර්ලිබොන් ක්‍රිකට් සමාජය මෙම නව නීතිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යෝජනා කර තිබේ.

මීට අමතරව පිතිකරුවන් භාවිත කරන විවිධ පිති වෙනුවට ප්‍රමිතියෙන් යුතු එකම පිත්තක් හඳුන්වාදීමටද නියමිත අතර, ඒ අනුව මිලිමීටර් 108 පළලකින් හා මිලිමීටර් 67ක උසකින් යුත් පිති ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වාදීමට නියමිතය.
මේ අතර ක්‍රීඩකයන් දුවද්දී දැවී යද්දී ඔහු සීමා ඉරට එහා පිත්ත තැබූ අවස්තාවක එය එක් වරක් සීමා ඉරට ඉහළින් බිම පතිත නැවතත් වී ඉහළට එස වුණත් එම අවස්ථාව නොදැවුණ අවස්ථාවක් ලෙස නම් කිරීමටත් නියමිතය.
එසේම මාන්කාඩ් ක්‍රමය යටතේ ක්‍රීඩකයෙකු දවා ගැනීමට කටයුතු කරන අවස්ථාවකදී පන්දුව යොමු කිරීමට ආසන්න අවස්ථාවකදී පවා පන්දුව යොමුකරන අන්තයේ සිටින ක්‍රීඩකයා සීමා ඉර පසුකර ඇත්නම් ඔහුව දවා ගැනීමට පන්දු යවන්නාට අවස්ථාව තිබේ.
මේ අතර එක් කණ්ඩායමක ක්‍රීඩකයන්ගේ නොහික්මුණු හැසිරීම හේතුවෙන් ප්‍රතිවාදී ක්‍රිකට් කණ්ඩායමට ප්‍රසාද ලකුණු ලබාදීමටත් විනිසුරන්ට අවස්ථාව ලැබී තිබේ.

MH370 අතුරුදහන්වී වසර තුනයි – ඇත්තටම මොකද උනේ !!!

ආලෝක වර්ෂ දහස්ගණන් දුර ජීවය සොයන තමුන්ගේ ලොවේ නැතිවූ විශාල ගුවන්යානයක් සොයාගත නොහැකි අපේ විද්‍යාව තාක්ෂණය.

MH370 යානය 2014 මාර්තු 8 වන දින පැය 00:41 දී (මැලේසියානු වේලාවෙන්) මැලේසියාවේ ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළින් නික්මෙන්නේ, පැය 6 ක පියාසැරියකින් පසු, චීනයේ බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ලඟාවීමේ බලාපොරොත්තුවෙනි. මගීන් 227ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සමගින් ගුවන්ගතවෙන යානය පැය 01:22 වනතෙක් සුබං (Subang) පාලන මැදිරිය සමග සම්බන්ධවී සිටිනවා.
පැය 01:19 ට අවසන්න පණිවිඩය වන Good night Malaysian three seven zero ගුවන්යානයේ නියමුවන් විසින් නිකුත් කරනවා. ඉන්පසු පැය 01.30 පමණ වනතෙක් සිවිල් රේඩාර් තිරයේ සටහන් වන ගුවන් යානයේ රේඩාර් සම්බන්ධතාවය ඉන්පසු බිඳවැටී තිබෙනවා. කෙසේ නමුත් හමුදා රේඩාර් පද්දතියේ පැය 02:15 තෙක් යානය දිස්වූ බව සඳහන්ය.

නැවත යානය රේඩාර් තිරයේ දිස්වේ යැයි බලාසිටි නිලධාරීන්ට කිසිදු දෙයක් දැකගන්නට ලැබෙන්නේ නැහැ.  තත්වය නරක ඇතාට හැරී එන බව දැනගත් පාලක මැදිරියේ නිලධාරීන් පැය 02:40 ට පමණ MH370  යානය අතුරුදහන් බවට නිවේදනය කරනවා.

ඉන්පසු එළඹෙන කාලපරිච්චේදය ගැන අප ඔබ කවුරුත් දන්නවාය. අතුරුදන් වූ යානය සෙවීම සඳහා 2014 මාර්තු 11 වනදා වන විට ලෝකයේ රටවල් විසින් නෞකා 40ක්, ගුවන් යානා 30 කට වැඩි සංඛ්‍යාවක් වියට්නාම මුහුදු තීරය, දකුණු චීන මුහුද සහ මලක්කා සමුද්‍ර සංධිය අශ්‍රිත මුහුදට, යොදවා තිබුණු නමුත් එකදු සාක්ෂියක් සොයාගැනීමට ඔවුන්ට හැකිවූයේ නැහැ. 2014 මාර්තු 8 දින උදැසන පටන් පහුගිය ජනවාරි 20 (2017) දින දක්වා යානයට වූයේ කුමක්දැයි නිලවශයෙන් සෙවීම් කටයුතු සිදුකලත් කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකිව සෙවීම් කටයුතු අතහැර දැමුවා.

නමුත් යානයේ සිටි මගීන් මෙසේ එය අත්හැර දමන්නට සූදානම් නැහැ. පුද්ගලික වියදමෙන් මේ සෙවීම් කටයුතු සිදුකරන්නට ඔවුන් දැන් සූදානම්. ඒ වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්නටද ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ අතර විටින් විට වාර්තා වූයේ ගුවන් යානයට අයත් සුන්බුන් සොයාගත් බවත්, කළු පෙට්ටියෙන් නිකුත් කරන සංඥා සොයා ගත් බවයි. නමුත් මේ එකක්වත් හරිහැටි සනාථකිරීමට සමත් වූයේ නැහැ. කෙසේවෙතත් 2015 අගෝස්තුවේදී රීයූනියන් දිවයිනට ගොඩගැසූ ගුවන්යානයක කොටස් බෝයින් යානයක බව හඳුනාගනු ලැබුවත් ඒවා කොහේ සිට ගසාගෙන ආවාදැයි නිගමනය කිරීමටවත්, ගුවන්යානයට වූ අනතුර නිගමය කිරීමටවත් සමත් වූයේ නැහැ.

කෙසේවෙතත් අතුරුදහන්වූ MH370 සනය පිලිබඳ එක් එක් ආකාරයේ මත ඉදිරිපත්වී තිබෙනවා.

බොහෝදෙනා කතාබහට ලක් කල මතය වූයේ මෙය පැහැරගැනීමකට ලක්වූවා කියාය. පැහැරගැනීමත් ආකාර කිහිපයකට අර්ථකථනය කරනලදී. එකක් වූයේ යානයේ ප්‍රධාන නියමුවා විසින් යානය පැහැරගැනීමකට ලක්කලා යන්නයි. ඒ අතර තවත් පිරිසක් පැවසුවේ ත්‍රස්තවාදීන් මෙම යානය පැහැරගත් බවයි.
මේ අතර යානය ඇමරිකානුවන් විසින් යානය පැහැරගෙන දියාගෝගාර්ෂියා වෙත ගොඩබැස්සවූ බවට තවත් මතයක් ඉදිරිපත් විය. කෙසේ නමුත් මේ එකදු  මතයක්වත් පිළිගැනීමට හරිහමන් සාක්ෂියක් ලැබුනේ නැත. එසේම එම මතයන් බොරු යැයි කීමට කිසිදු සාක්ෂියක්ද නැත.

MH370 යානයට සිදුවූයේ කුමක්ද යන්න අදටත් අභිරහසකි. චන්ද්‍රිකා 2271 පමණ පෘථිවිය වටා ඇති අතර මේවා අතරින් එකක්වත් MH370 යානයට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට සාක්ෂි ලබාදුන්නේ නැත. එම අදාල සාක්ෂි හැංගීම අදාල රටාල් වලින් හිතාමතා කලාද, එසේත් නැතිනම් කිසිදු සාක්ෂියක් නොතබා MH370 සැඟවීගියාද යන්න අදටත් අභිරහසකි. විශ්වයේ අහිරහස් රැසක් සොයන අපේ තාක්ෂණයට අපේ ලෝකය තුල නැතිවූ ගුවන්යානයක් සොයාගැනීමට නොහැකිවීම වෙලාවකට පුදුමයක් දැයි සිතේ !!!

එංගලන්තයේ විශාල න්‍යෂ්ටික බංකරයක් තුල වගා කෙරුණු මහා පරිමාණ කංසා වගාව සොයාගනී – යුරෝපයේ ලොකුම වගාව යැයි පැවසේ

මෑත කාලයේ වාර්තාවූ විශාලතම නීති විරෝධීව කංසා වගා කරන ස්ථානයක් එංගලන්තයේ නිරිතදිග විල්ට්ෂයර් ප්‍රදේශයේදී වැටළීමට පසුගිය 23 දින විල්ට්ෂයර් පොලිසිය සමත්වී තිබේ .

1980 ගණන්වල න්‍යෂ්ඨික පර්යේෂණ සඳහා භාවිතා කර අතහැර දමන ලද බංකරයක් මෙම කංසා වාගාව සඳහා කෘතිම ලෙස යොදාගෙන තිබුණි. එහි ඇතුළත කාමරවල හා තැන් තැන් වල විශාල ප්‍රමානයේ මල්පෝච්චිවල මෙම වගාව ජයටම කරගෙන ගොස් ඇත්තේ දිගු කාලයක පටන්ය. එම නිෂ්පාදනය වියළා ඇසුරුම් කිරීමේ සියලුම යන්ත්‍ර සූත්‍රද ඒ තුළ ගාල් කොට තිබී හමුවී ඇත.මෙම ස්ථානය ගැන ලැබුණ ඔත්තුවක් මත පොලිසිය රාත්‍රී කළ වැටළීමේදී ඒ තුළ සිටි 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නට හැකිව තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බෙදාහැරීමට සූදානම් කර තිබුණ කංසා තොගයේ දළ වටිනාකම යුරෝ මිලියන 1 කට වැඩි බව ගණන් බලා තිබුණි.

මෙම ස්ථානය ගැන ලැබුණ ඔත්තුවක් මත පොලිසිය රාත්‍රී කළ වැටළීමේදී ඒ තුළ සිටි 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නට හැකිව තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බෙදාහැරීමට සූදානම් කර තිබුණ කංසා තොගයේ දළ වටිනාකම යුරෝ මිලියන 1 කට වැඩි බව ගණන් බලා තිබුණි.මෙම ගොඩනැගිල්ල එරට ආරක්ෂක අමාත්‍යංශයට මින් ඉහත අයත්ව තිබුණත් දැන් එහි අයිතිකරුවෙකු නොවූ අතර භූගත බංකරයේ තට්ටු 2 ක කාමර 20ක මෙම වගාව කෘතිම ලෙස සිදු කර තිබුණි.න්‍යෂ්ඨික කිරණ වැළැක්වීමට සැකසූ විශාල දොරවල් නිසා මෙම ජාවාරම කලක් තිස්සේ රහසක් ලෙස පවත්වා යන්නට හැකියාව ලැබී ඇත.

මෙම ගොඩනැගිල්ල එරට ආරක්ෂක අමාත්‍යංශයට මින් ඉහත අයත්ව තිබුණත් දැන් එහි අයිතිකරුවෙකු නොවූ අතර භූගත බංකරයේ තට්ටු 2 ක කාමර 20ක මෙම වගාව කෘතිම ලෙස සිදු කර තිබුණි.න්‍යෂ්ඨික කිරණ වැළැක්වීමට සැකසූ විශාල දොරවල් නිසා මෙම ජාවාරම කලක් තිස්සේ රහසක් ලෙස පවත්වා යන්නට හැකියාව ලැබී ඇත.

 

රන්ජන් – ඉන්දික පස් පිලිබඳ ගැටලුව කතාකරන රැස්වීමකදී ගැටේ (ඉතින් පස් ගැටලුව විසඳුනාද ?)

ඉහත වීඩියෝවෙන් ඔබ දකින්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් දෙදෙනෙකුගේ හැසිරීමයි. එකෙකු පොර වීමට දඟලන අතර අනෙකා බලය අහිමි වියරුවෙන් දඟලයි.  ගැටලුව ඇත්තේ මහජනයාටය. නමුත් මුන් දෙදෙනා සිය බලය එකිනෙකාට පෙන්වමින් තමන් පොර යැයි පෙන්වීමට වියරුවෙන් මෙන් දඟලද්දී මහජනතාවගේ ප්‍රශ්නයට විසඳුම් ලැබේද ? මුන්ට අවංකව ඕනෑ මහජනතාවගේ ප්‍රශ්න විසඳා ඔවුන්ව සතුටු කිරීමට නොවේ.  උන්ගේ බලය රක ගනිමින් සදා වැජඹීමටය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සමුළුව අමතමින් මංගල සමරවීර කල කතාව

( February 28, 2017, Geneva, ) It is an honour for me to be here today at the 34th Session of the UN Human Rights Council which I believe has the highest number of dignitaries in attendance.

I stand here today at a time when the very basis and fundamentals of human rights are being questioned around the world. Many of the universal values that we subscribe to are being challenged in the name of ‘populism’, with populists spinning webs from threads of ignorance. The role of this Organisation, in this context, is becoming more important than ever.

This Council is familiar with Sri Lanka’s story. After years of denial, disengagement, and self-isolation, the National Unity Government of President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe, proceeded to set our country on a transformative trajectory in terms of human rights, good governance, rule of law, justice, reconciliation and economic development.

The people of our country voted in large numbers granting a resounding victory to President Sirisena at the election in January 2015. The voter turnout was the highest recorded for any Presidential candidate, and in the North and the East, President Sirisena’s share of the vote was also the highest ever as people placed their trust in President Sirisena who they believe will not short change them as in the past. Therefore, we not only owe the people who voted for us 2 years ago, but also to history to uphold that trust, and we are committed to do so.

It is with this firm conviction, that soon after the August 2015 Parliamentary Election, we co-sponsored Resolution 30/1 titled ‘Promoting Reconciliation and Accountability in Sri Lanka’, which was adopted unanimously by this Council, on the 1st of October 2015.

I speak today, just over a year, or 15 months since Sri Lanka took the historic step of co-sponsoring Resolution 30/1. Many in our country criticised and continue to criticise us for this step. Some even see this as an act of treachery and betrayal of the nation. We have a simple message for them, as we journey towards 2018, our 70th year as an Independent Nation:

The Sinhalese, the Tamils, the Muslims, the Burghers, those of different faiths and beliefs, across gender, caste and creed, that constitute our country, worked together to gain Independence for our nation in 1948. That achieved, we failed to forge the perfect nation of individuals who all hold equal rights, working as one to achieve the heights our nation could attain. As a result, for 69 long years, we journeyed through pain, violence, loss of life and precious human resources, ruining chances of socio economic progress. This was clearly an experiment in nation building that failed, which is certainly not worth pursuing further. We must have the courage to acknowledge that truth, and that era must now end. The Sri Lanka that we seek to build here onwards, should be one where justice reigns; where human rights are valued; where every individual’s dignity is upheld; and where civil society and the media play their due role; a society that believes in the importance of the independence of the judiciary, and the rule of law; and where everyone has equal rights.

As we move forward in this journey, the forces of extremism and regression on both sides of the divide are creating road blocks for narrow, short-term political gain. While stubbornly refusing to acknowledge any of the far-reaching gains we have made in the last 2 years, they argue that we have either done too much or too little. I would, in this backdrop, like to say that the recommendation of the GSP+ concessions from Brussels, and MCC compact assistance from USA were announced recently, in recognition of the progress made in Sri Lanka in the last two years, and we await their formal approval in the coming months.

Since I last addressed this Council, on the 29th of June 2016,

  • legislation to give effect to the International Convention for the Protection of All Persons from Enforced Disappearance was approved by the Cabinet of Ministers, and published in the Government Gazette, and is expected to be tabled in Parliament shortly;
  • the formulation of the Policy and Legal Framework of the proposed Counter Terrorism Act has progressed in keeping with accepted international practices; 
  • Sri Lanka’s Parliament has enacted legislation to establish a Permanent Office on Missing Persons. The Act that has been certified by the Speaker of Parliament, is now the law of the land, and awaits the assignment of the subject, for its operationalisation. The budget for the year 2017 has, in the interim, allocated over a billion Rupees for this Office.
  • a National Policy on Durable Solutions for Conflict-affected Displacement was approved by the Cabinet of Ministers;
  • the Registration of Deaths (Temporary Provisions) Act No 19 of 2010 was amended by Parliament, and the issuance of Certificates of Absence was enabled;
  • the UN Secretary-General at the time, Mr. Ban Ki-moon, and the Special Rapporteur on Minority Issues visited the country, at the invitation of the Government;
  • the List of Designated Persons under Regulation 4(7) of the UN Regulation No. 1 of 2012 was further amended;
  • Sri Lanka’s periodic reports were considered by the Committee on Migrant Workers, the Committee on the Elimination of Racial Discrimination, the Committee Against Torture, and the Committee on the Elimination of Discrimination Against Women;
  • the Reports of the 6 Sub Committees of the Steering Committee tasked with deliberating and submitting reports on fundamental rights; judiciary; law and order; public finance; public service; and centre-periphery relations; have been completed, and handed over to the Constitutional Assembly;
  • the National Human Rights Action Plan for the period 2017-2021, evolved through a wide consultative process, was approved by the Cabinet of Ministers;
  • the Right to Information Act was brought into force on the 3rd of February this year;
  • 11,253 houses were handed over during 2016 to the internally displaced; and Rs. 4,785 million has been allocated for 5,732 houses for the internally displaced for 2017;
  • the Rehabilitation of Persons, Properties and Industries Authority (REPPIA) payments for beneficiaries in 2016 amounted to Rs. 605,809,359.00; and Rs. 574,000,000.00 has been allocated for 2017;
  • 5,515.98 acres of state land and 2,090.03 acres of private land were released in 2016; and 1,383.51 acres of state land and 30.54 acres of private land were released last month, in January 2017;
  • the first ever National Integration and Reconciliation Week was observed from 8th to 14th January 2017, with all public officials as well as school children taking a pledge, resolving to work together, hand in hand, respecting the richness of our diversity, to foster peace, understanding, and mutual trust, for a new Sri Lanka that is united in its diversity;

Another important undertaking that was successfully concluded during this period, is public consultations carried out by the Consultation Task Force on Reconciliation Mechanisms, the first of this nature carried out in the country. Over 7000 written submissions were received from persons from all walks of life, many of them victims of human rights violations who came forward to give their views. The Report of the Task Force is presently being studied in the context of designing the relevant Mechanisms for Truth-seeking, Reparations, Justice, and other reconciliation processes.

We expect the draft legislation on the Truth-Seeking Commission to be presented to the Cabinet of Ministers within the next two months. Our resolve to bring justice to the victims of human rights violations remains firm.

While taking the allegations of continuing incidence of torture seriously, it is reiterated that the Government maintains a zero-tolerance policy towards torture as also demonstrated by the President’s participation against torture last year. Although the National Human Rights Commission has recently indicated to us that there is a downward spiral of incidents, even one incident of torture is one too many. The Human Rights Commission of Sri Lanka, the Police Commission, the Ministry of Law & Order and other relevant agencies are working together to prevent and combat torture. As in many other areas, this too is an area in which we require technical assistance, and I hope that countries with experience in this area will come to our assistance.

The Constitution drafting process is for us both central and essential not only for democratisation, but also for ensuring non-recurrence of conflict. As this Council is aware, the Parliament of Sri Lanka, in April 2016, unanimously adopted a Resolution to prepare a draft Constitutional Bill for the consideration of Parliament. As we approach the 70th year of our nation’s Independence, we seek, for the first time in our country’s modern history, to engage in this process wholeheartedly as an exercise that would unite our people who have been divided for far too long. The Parliamentary process and referendum are for us, imperative. We want to ensure that this Constitution, the 3rd Republican Constitution, unlike those before, that did not involve consensual and consultative processes, would reflect the true aspirations of our people. An exercise where, after years of conflict, the executive, legislature and sovereign – that is the people of our country – will unite to define and chart our nation’s future, guaranteeing equal rights, justice, and dignity for all citizens, honouring the multi-ethnic, multi-religious, multi-lingual character of our nation, upholding the right of citizens to participate more fully in decisions that impact their lives, and guaranteeing non-recurrence of conflict.

The journey we have undertaken, arising from our commitments to our people and the mandates received at elections, is challenging. This may be a journey strewn with both success as well as some setbacks. In the face of roadblocks and other obstacles in the day to day world of realpolitik, there may have to be detours from time to time, but the destination and our resolve to walk the distance will remain unchanged. Our resolve to see the transitional justice process through, has not diminished. With the help of all our citizens in all walks of life, our friends and partners in the international community, and Sri Lankans overseas; with patience, understanding, and constant and consistent effort and perseverance; we strongly believe that we can make the reconciliation process a success, and establish a progressive and united society, working in harmony to take our nation towards new heights of socio-economic development. We believe that we can make Sri Lanka a shining example of a country that is prosperous, united in its diversity, upholding human rights, justice, and the rule of law.

නෝ ෆයර් සෝන් (No Fire Zone) නිලියට දඬුවම්

ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව නිපදවූ ‘නෝ ෆයර් සෝන් – කිලිං ෆීල්ඩ් ඔෆ් ශ්‍රී ලංකා’ (No fire zone – Killing field of Sri Lanka) චිත්‍රපටය මැ‍ලේසියානු නීති උල්ලංඝනය කරමින් ප්‍රදර්ශනය කිරීමට එරෙහිව එරට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ලීනා හෙන්රි (Lena Hendry) වැරදිකාරිය බව එරට මහෙස්ත්‍රාත් අධිකරණය පෙරේදා (21) තීරණය කර තිබේ.

ඇය මෙම චිත්‍රපටයේ රඟපෑ  නිලියක් වූ අතර එය 2013 වසරේ ජූලි 09 වැනි දා එරට මානව හිමිකම් වැඩසටහනක් අතරතුර ප්‍රදර්ශනය කර ඇත්තේ මැ‍ලේසියා වාරණ මණ්ඩලයේ අනුමැතියකින් තොරවය.

ඇය වැරදිකාරිය බවට තීන්දු කළ එරට මහෙස්ත්‍රාත් මොඩ් රෙහාන් මොඩ් අරීස් (Mohd Rehan Mohd Aris) පවසා ඇත්තේ විත්තිය පැමිණිල්‍ලේ සාක්ෂි බිඳ හෙළීමට අසමත් වූ බවය.

ඒ අනුව ඇය පෙර නියමකර තිබූ ඇප මතම මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා දඬුවම් නියම කිරීම එළැඹෙන මාර්තු 22 දාට කල් තබා ඇත.

එහි දී එරට වාරණ මණ්ඩලයේ 6(1) බි වගන්තියට අනුව වැරදිකාරිය වී ඇති බැවින් වසර 3ක සිරදඬුවමක් සහ දඩ මුදලක් පැනවීමට හැකි අතර මේ දෙකම වුව ද නියම කිරීමට අධිකරණයට බලය ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඇය එරට ක්‍රියාත්මක මානව හිමිකම් චිත්‍රපට ජාලයේ (Human Rights Film Network) සාමාජිකාවක වන අතර ඔවුන් සඳහන් කර තිබුණේ තමන් මෙම තීන්දුවෙන් කම්පාවට පත්වූ බවය.

රට ගොනාට ඇන්දූ රනිල්ගේ ආචාරිය පට්ටමේ බොරුව

ඉල්ලා ලබාගත් ආචාර්ය පට්ටම පාවිච්චිකළ හැක්කේ එම Deakin විශ්වවිද්‍යාලයේ කටයුතු සඳහා පමණි, විශ්වවිද්‍යාලයෙන් අවධාරණය කරයි.

මහා බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන විත්තිකරුවකු වන, ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් කිරීමේ ප්‍රධාන භූමිකාව රඟන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පසුගියදා ඔස්ට්‍රේලියාවට ගියේ Deakin විශ්වවිද්‍යාලයේ ආචාර්ය පට්ටමක් ගන්නට කියා රට පුරා ප්‍රචාරයක් ගෙනයාමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේය. එමගින් පෙන්වීමට උත්සහ කලේ ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල පවා ඔහුට ආචාර්ය උපාදි පිළිගන්වන බවකි.

අප අද හෙළිකිරීමට යන්නේ ඔබව රැවටූ ආචාර්ය උපාදි වංචාවයි. වොක්ස්වැගන් ලංකාවට පැමිණියා සේම තවත් වංචාවක් මෙසේ අතේ පත්තුවන වගයි.

මහ බැංකුව උගස් කල රනිල්ගේ ආචාර්ය පට්ටම යොදා ගත හැක්කේ එම විශ්ව විද්‍යාලයේ කටයුතු වලට පමණක් බව එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාදිය Deakin Honorary Degrees Program හී  Titles and Postnominals හී පැහැදිලි ලෙස දක්වා තිබේ. මෙන්න ඒ පිලිබඳ විශ්වවිද්‍යාල අඩවියේ දැක්වෙන පිටුව – http://www.deakin.edu.au/__data/assets/pdf_file/0004/648076/Deakin_honorary_degrees_program.pdf

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු හා අගමැතිවරයෙකු වශයෙන් සිදු කළ දීර්ඝ කාලීන සේවාව සහ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් ක්ෂේත්‍රයන් ඉහළට ඔසවා තැබීමට සිදු කළ මෙහෙවර අගයමින්, ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය (Deakin University) විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමිණි ලෙස  මෙම සිද්ධිය යහපලකයන් විසින් පෙන්වා දී තිබුනේ මොහුට ලැබුණු සම්මාන ආචාර්ය උපාධියෙන් පසු ශ්‍රී ලංකාවේ දැනට පවතින උග්‍ර ප්‍රශ්න සියල්ල විසදී රට සිංගප්පුරුවට වඩා දියුණු වන ලෙසය.

අප වෙත දැනගැනීමට හැකී වූ ආකාරයට මෙම සම්මාන උපාධිය ලබා දීමට කටයුතු කර ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ සේවය කරන අතුල පතිනායක යන අය විසිනි. ඔවුන් විසින් විශ්වවිද්‍යාලයේ අයදුම්පත පුරවා රනිල් වික්‍රමසිංහ යන ශ්‍රී ලංකාවේ අගමැතිට ආචාර්ය උපාදියක් පිරිනමන ලෙස ඉල්ලීමක් කර තිබේ.  මෙන්න ඒ අයදුම්පත සඳහා යොමුව – https://policy.deakin.edu.au/download.php?id=213

අප්පච්චි මලෝ සොයිසා , බඩ තඩි අර්ජුන ඇතුළු රොත්තක් සමග ඔස්ට්‍රේලියාවට ගොස් ඇති මොහුගේ උපාධිය කිසිම වටිනකමක් නැති කොලයක් බවට පත් වී ඇත. ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය (Deakin University) විසින් පනවා ඇති නීති මාලාව අනුව මෙම ආචාර්ය උපාධිය (Dr.) තම නමට මුලින් යොදවා ගත හැක්කේ එම විශ්වවිද්‍යාලය සමග කටයුතු කරන අවස්ථා වල පමණක් බව අවධාරණයෙන් පෙන්වා ඇත. ( පහත ඇමනුම බලන්න).

උපාධි ප්‍රධානෝත්සවයෙන් පසු උඩ පනිමින් සිටි රනිලයට මෙම සිමාව ගැන දන ගැනීමට හැකි වී ඇත්තේ දින ගණනකට පසුව බවත් ඉන් පසුව තම ලේකම් වෙත පවසා ඇත්තේ ආචාර්ය උපාධිය (Dr.) තම නමට මුලින් කිසි විටකවත් නොයදන ලෙසය. මෙය හුවාදැක්වූ රජයේ මාධ්‍ය පෙන්නීමට උත්සහ කලේ මෙය රනිල්ගේ නිහතමානී බව උනත් ඇත්ත කතාව ඉල්ලා ලබාගත් මේ ආචාර්ය පට්ටම විශ්වවිද්‍යාලය තුල හැර ලොව කොතනකවත් පාවිච්චි කිරීමට තහනම් බවයි.

වාර්තාව
Leaks LK විශේෂ වාර්තාකරු

GMOA රහසේ ජනාධිපතිට දුන් යෝජනා මෙන්න

සයිටම් ප්‍රශ්නය විසදීම සඳහා වන GMOA යෝජනා පසුගියදා හොරා රහසේ ජනාධිපතිටුමට භාරදුන් අතර ඒවා මොනවද කියා ඔවුන් ප්‍රසිද්ධ කලේ නැත.  මෙන්න එම යෝජනාවලියේ සාරාංශය.
1. දැනට උපාධිය ලබා සිටින සිසුන්ට විසඳුම

අ) වෛද්‍ය පනතේ අවශ්‍ය සංශෝධන සිදු කර ERPM විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දීම.
ආ) ඉන් සමත් වන සිසුන්ට දැනට විදේශ වෛද්‍ය උපාධිධාරීන් අන්තර්ග්‍රහණය කරන අයුරින් වෛද්‍ය සේවයට ඇතුල් වීමට අවස්ථාව ලබා දී සීමාවාසික පුහුණුව ප්‍රධාන විෂයයන් 4 ටම අදාලව මාස 6 බැගින් වසර 2 ක කාලයක් ලබා දීම (එමගින් සායනික පුහුණුවේ යම් අඩුපාඩුවක් ඇතොත් එය නිවැරදි කර ගැනීම අවස්ථාව ලැබේ).
ඇ) අදාල වාර ගණන තුල ERPM විභාගය සමත් වීමට නොහැකි වන සිසුන්ට සයිටම් ආයතනය එම සිසුන්ගෙන් ලබා ගත් මුදල වන්දියක් ලෙස ලබා දීම.

2. දැනට සයිටම් පාඨමාලාව හදාරන සිසුන්ට විසඳුම

මහාචාර්ය ෂෙරීෆ් කමිටු වාර්තාව හා එයට ලබා දුන් සයිටම් පිළිතුර සලකා බලා අවශ්‍ය කටයුතු කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා, වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්ගෙන් හා සයිටම් නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුතුය. එහි නිර්දේශ මත සිසුන්ගේ පාඨමාලා සායනික පුහුණුවීම් සකස් කිරීමට කටයුතු කළ යුතුය. සයිටම් ආයතනයට පහසුකම් වැඩි කිරීමට සාධාරණ කාලයක් ලබා දිය යුතුය.

3. දොස්තර නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අනාගතය

රාජ්‍ය-පෞද්ගලික දෙඅංශයේ දායකත්වයෙන් ඉදිරියට යන රෝහලක් බවට පත් කිරීම. එහි හිමිකාරීත්වයෙන් 49% ක් රාජ්‍ය අංශයටත් 51% ක් වත්මන් හිමිකාරීත්වයටත් ලැබෙන ලෙස සකස් විය යුතු ය.

4. නව සිසුන් බඳවා ගැනීම

අ ) සයිටම් වෛද්‍ය විද්‍යාලයට වසරකට එක් වරක් පමණක් නිශ්චිත සිසුන් සංඛ්‍යාවක්, උසස් පෙළ ජීව විද්‍යා අංශයේ අවම “Z” අගයක් මත පදනම්ව බඳවා ගත යුතුය. එම අවම අගය අදාළ වසරේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ වලට බඳවා ගැනීමේ දී සියළු දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් වූ අවම අගය විය යුතුය.
ආ) රාජ්‍ය විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ දී කුසලතා මත බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 10% කින් වැඩි කළ යුතුයි.

5. වෛද්‍ය විද්‍යාල අනාගතය

අ) රාජ්‍ය වෛද්‍ය පීඨවල අඩුපාඩු නිවැරදි කිරීමට රජය වහා මැදිහත් විය යුතු ය.
ආ) සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ වැටුප් පරිමාණය රාජ්‍ය වෛද්‍ය පීඨවල ආචාර්යවරුන්ගේ වැටුප් පරිමාණය නොඉක්මන ආකාරයේ ආකෘතියක් සයිටම් පරිපාලනය හඳුන්වා දිය යුතුය

පුද්ගලික ධනයෙන් ආරම්භ කල වෛද්‍ය විද්‍යාලයක් 49% රජයට පවරාගැනීම ඇතුළු ඉදිරිපත් කර ඇති යෝජනා සමහරක් ඔවුන්ගේ සුඛවිහරණය සඳහා බව ඕනෑ කෙනෙකුට තේරුම්ගත හැකි සරල දෙයකි.

එක්නැලිගොඩගේ මිනීමරුවා වූ පාඨලී චම්පික නම් වූ විකෘති කාමාශාකරු

ලංකා ඊ  නිවුස් වෙබ් අඩවියේ සිටි ප්‍රදීප් එක්නැලිගොඩ මාධ්‍යවේදියා චම්පික ගැන ලියූ ලිපිය… (මෙම ලිපිය තමාගේ මරණ වරෙන්තුවවේ යයි එක්නැලිගොඩ මහතා හීනෙකින්වත් නොසිතන්නට ඇත)
මෙහි දැක්වෙන්නේ 2009 දෙසැම්බර් 08 දින ලංකාඊනිවුස් වෙබ් අඩවිය මගින් පාඨලී චම්පික රණවක මහතා පිලිබද පලකල ලිපියකි. මේ ලිපිය අද දෙවියකු මෙන් සලකන පාඨලී මහතාට අදාල වේද? නැතිනම් එදා කීවේ බොරුද? අද කියන්නේ බොරුද? නැතිනම් ඇත්ත බොරු කෙසේ වෙතත් ලාබය සදහා කට්ටිය කඩේ යනවාද? රට බෙදන්නට සැරසෙනවාද? ලංකා ඊනිවුස්ට අද පාඨලී චම්පික රණවක මහතා මහත්මයකු වී ඇත. තමන්ගේ හිතවතා, සහෘදයා, මාධ්‍ය සගයා මරාදැමු පාඨලී චම්පික රණවක යනු ලංකා ඊ නිවුස් ප්‍රධාන කතෘ සඳරුවන්ගේ දෙයියා ය !!! මේ වෙනස ඇයි? ඔබත් ලිපිය කියවා තීරණය කරන්න.

මේ ලිපිය ලියා මාස කිහිපක ඇතුලත ඊ නිවුස් මාධ්යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සුදුවෑන් කල්ලිය විසින් පැහැරගෙන ගොස් මරා දමන ලද අතර ඊ නිවුස් කාර්යාලයද ආණ්ඩුවේ මැරයින් අතින් ගිනිබත් විය.

මෙම ලිපියෙහි කිසිම ස්ථානයක කිසිම වෙනසක් සිදුකර නොමැති බව කරුණාවෙන් සලකන්න. එය ඒ ආකාරයෙන්ම ඇත. ලිපිය මෙතැන් සිට.
පාඨලී චම්පික රණවක නම් “දේශප්‍රේමීයා ” නිර්මලා වෙත ළං විය.

ඒ සැදැහැවත් රණකාමී තරුණ උපාසක ඇමැති තැන වූ කලී.. හොරණ තක්ෂිලා විදුහලේ දී නිර්මලා හා අරවින්ද අතර වූ ආදරය විදුහල්පතිට දන්වා අරවින්ද පාසලෙන් ඉවත් කිරීමට කේලම කීවේ අප මේ කියන්නට යන කථා නායකයා ය.

ඒ අරවින්ද අද ක්‍රිඩා අමාත්‍යාංශයේ උසස් නිළදරුවකි. එදා අරවින්ද පාසලෙන් ඉවත් කළ පසු අප කථා නායකයා නොහොත් පාඨලී චම්පික රණවක නම් “දේශප්‍රේමීයා” නිර්මලා වෙත ළං විය. නිර්මලා රැඩිකල් තරුණියක් සේ පෙනුනා ය. පසුව නිර්මලා 89 කැරැල්ලට හසුව සිරගතව සිටිනවා යැයි චම්පිකට ආරංචි විය. චම්පික වහා ඇය සොයා ගියේය. හමුවීම සිදුවූයේ කොල්ලූපිටියේ යටාරෝ කැෆිටේරියාවේ පවත්වාගෙන ගිය රැඳවුම් කඳවුරේදී ය. ඇය එ වන විට එක් විවාහයකින් වෙන්ව සිටියා ය. ඔහු ඇයට එදිනම බදින්නට යෝජනා කළේය. පසුව ඇය කෙරෙහි උපන් මහත් අනුකම්පාවෙන් කියා චම්පික රණවක නිර්මලාව විවාහ කර ගත්තේ ය. ඔහුගේ මහත් වූ අනුකම්පාවට ඇය රැවටුණායැයි ඇය එදා දැන සිටියේ නැත.

ක්ෂණික විවාහයක් වූ එදින මංගල රත්‍රියේදීම නිර්මලාව නිරුවත් කරමින් චම්පික රණවක නම් ”දේශප්‍රේමීයා” දිගට හරහට ඡායාරූප ගත්තේය. මේ ඇයි දැයි ඇය වික්ෂිප්ත වුවද චම්පිකගේ සතුටට අකුල් හෙළුවේ නැත. එතැන් පටන් ඔහුගේ ලිංගික සතුට වූයේ එය ය. සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කිරීමට චම්පිකට නොහැකි බව දැන ගන්නා විට නිර්මලා පරක්කු වූවා වැඩිය. මේ මිනිසා කල් ඇතිව හදුනා ගන්නට බැරි වූ නිසා අසරණ වූ ඇය ඔහුට රිසි සේ ඉඩ දී වසර හතරක් කිසිදු කායික බැදීමක් නොමැතිව සිටියාය. බටහිර කාම චිත්‍රපට නැරඹීමෙන් ලිංගික මිථ්‍යා අශාවන්ට ගොදුරු වී සිටි චම්පිකගේ තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය විය. වරෙක ඇය නිරුවත් කර ලණුවලින් බැද සිරුරේ පාට තවරමින්ද, තවත් වරෙක පාට තවරමින් පහර දෙමින්ද ඔහු ආශ්වාද වින්දේය. බැරිම තැන ඇය ඔහුගේ මිතුරකු වූ ලොහාන්ට මේ පුවත් කීවාය. වැඩක් වූයේ නැත. ලොහාන් ද පාඨලී චම්පිකගේම කුලයේ තවත් එකෙකු බව පසුව හෙළි විය.

පාඨලී චම්පික දේශපාලනයට අතගසා තිබුනු අතර වසර 2000 දී චම්පික ගේ ගමන වෙනස් වූයේය. ඒ නිර්මලා කෙසේ හෝ ඔහු හා එක් වී පිළිසිද ගැනීමක් කර ගැනීම නිසාවෙනි. පසුව නිර්මලා පාඨලී චම්පික ට දාව දුවක වැදුවාය. නිර්මලා සිතුවේ දුවක සිටින තාත්තා කෙනෙකු ලෙස චම්පික නරක පුරුදු වලින් මිදී යහපත් වනු ඇති බවයි. එහෙත් දිනක් ඔහුගේ බෑගයේ තිබී තමාගේ නිරුවත් පිංතූර හා සී.ඩී. පට තොගයක් නිර්මලාට හමුවිය. ඇය ඒ ගැන ඇසූ විට ඔහු වැද වැටී යළි එසේ නොකරන බවට දහ අතේපොරොන්දු විය.

පසුව ඔහුගේ දේශපාලන ගමන සවිමත් වී කොළඹ 7 ට ද එහි බලය දැනෙන සමය උදාවිය. කොළඹ 7 පදිංචි විරාජිනී පීරිස් සහ බ්‍රිට්නි පියසේකර ඔහුට මුනගැසෙන්නේ මෙකල ය. ඒ දෙදනාද ඔහුටම කැපෙන ඒ ජාතියේම ගැහැණු වූහ. දෙදෙනාගෙන්ම නිර්මලාගෙන් ලබා ගත නොහැකි විකෘති කම් සුව ඔහුට ලැබිණ. ඔහුට මෙම දෙදෙන හරහා ලෝකයේ ඉහළම පෙළේ කාම වෙළදපොලට ඇතුළුවන්නට හැක විය. ගෙදරත් බිරිදත් දරුවනුත් අමතක විය. නිර්මලා කෙසේ හෝ පාඨලී චම්පික හා පවුල් ජීවිතයක් ගෙන යෑමේ අරමුණින් හෙතෙම ගෙදර ගෙන්වා ගත්තද ඒ හැම දිනකම ඔහු කෙළේ ඇයගේ යෝනි මගට බෝතල් ඇතුළු කර නැරඹීමයි, ඡායාරූප ගැනීමයි. මේ අතර පාඨලී චම්පිකට හෙල උරුමයේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වීමට වාසනාව ලැබිණ.මාදිවෙල මන්ත්‍රි නිවාසවල චම්පික රණවක තනියම පදිංචි විය. දිනක එහි ගිය නිර්මලාට දකින්නට ලැබුණේ මුළු කාමරය පුරාම කාම සී.ඩී. පට තැන්පත් කර ඇති අන්දමය.

නිර්මලා මේ ගැන ප්‍රශ්න කිරීම හේතුවෙන්ද අලූතින් ලැබී තිබුණු බලයෙන්ද ඔදවත් වූ පාඨලී චම්පික රණවක නම් පාපිෂ්ඨ මිනිසා නිර්මලාව ඇඳක බැද නිරුවත් කර පහර දුන්නේය. ලේ එන තුරු පියයුරු සපා කෑවේ ය. මෙතෙක් දේ සිදු වෙද්දී ලෝකය ඔහු ගැන කිසිවක් දැන නොසිටියහ. ඔහු ලෝකයා ඉදිරියේ පෙනී සිටියේ දේශප්‍රේමී උපාසකයෙකු ලෙසිනි.

පරලෝ සැපත් ශ්‍රීමතාණන් කෙනෙකුගේ දියණියක වූ විමලා එදිරිසිංහ මහත්මිය, උසින් ද මහතින් ද හැඩ රුවින් ද තම පියා ට බොහෝ සෙයින් සමාන කම් ඇති මේ උපාසකයා ට රැවටී සිය පියාගේ උරුමය ගෙන යන ජන්ම අවතාරයයැයි සිතා ඔහුට කොළමින් වටිනා නිවසක්ද පරිත්යාකග කළාය. මෙම නිවස ලැබීමත් සමග ඔහුට නිර්මලාත් දරුවාත් එහි ගෙන එන්නට සිදු වූයේ සිය පක්ෂයේ බල කිරීම නිසාය. නමුත් ඔහුගේ අත් හළ නොහැකි පුරුදුවලින් මිදීමට ඔහුට නොහැකි විය. කිසිවක් කර කියා ගන්නට නොහැකි වූ නිර්මලා පසුව තම දරු පවුල වෙනුවෙන් ඔහුට ඕනෑ මගුලක් කර ගන්නට ඉඩ දී ඉවත බලා ගත්තාය. නමුත් ඒ වන විට ඔහු බොහෝ දුර ගොස් සිටි නිසා ඔහුට පවුල මදි විය. අවසන පාඨලී චම්පික රණවක සිය කාම අංගනාවන්ගෙන් අයෙක් වන පෙර සඳහන් කළ නාවල බ්‍රිට්නි පියසේකර සමග ඇයගේ නිවසේ පදිංචියට ගියේය. ආයු පිරිහී සිටි බ්‍රිට්නි පියසේකර අවසානයේ මිය ගියේ ඇගේ කෝටි 2 1/2 වටිනා මුළු දේපොල ම ඔහුට පවරා දීමෙනි.

බ්‍රිට්න් කෙතරම් විවෘතව ඔහුට ද ඔහු කොතරම් ඇයට ද කාමාශක්ත වූයේද යත් පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවට පත් වූ දා දිවුරුම් දෙන්නට ගියේ තම නීත්‍යානුකූල බිරිඳ කැටුව නොව බ්‍රිට්නි සමගය. සදාචාරවත් පවුල් කෑම ගැන රටට බන කියන හෙල උරුමයේ ශාස්තෘවරු නිහඬ වූහ. මේ 2000 දීය. එදින නිර්මලා තමන්ගේ අසරණ බව තේරුම් ගත්තාය. පක්ෂයේ ශාස්තෘවරුන්ට ද ඇය ඒ බව කීවාය. නමුත් කොළඹ 7 කතුන් සමග බුදියාගෙන වුවද බලය ලැබේ නම් එය ඉවසිය යුතු බව හෙල උරුමයේ ශාස්තෘවරුන්ගේ සම්යක්දෘෂ්ටික විය.

බ්‍රිට්නි පියසේකර මිය යාමෙන් පසු ඔහු වඩාත් ප්‍රචණ්ඩ විය. ඒ ඔහුට ජීවිතයේ ප්‍රථම වරට දේපොලක් හිමි වී තිබීමෙන් ය. බ්‍රිට්නි මියගියේ කැනඩාවේදීය. ඉන් පසු නාවල පිහිටි බ්‍රිට්නි ගේ නිවස ඔහුගේ නිදහස් කාම ආරාමය වූයේය. බෞදධ ජාතික ව්යානපාරය තුළට වැදුණු රතිවතියෝ එහි විත් ඔහුට උමතු කාම සුවය ලබා දුන්නෝය. දිනෙක නිර්මලා එහි යන විට එවන් රතිවතියෝ 12 දෙනෙක් එහි වූහ. ඒ අතර 2007 දී මහින්ද රාජපක්ෂගේ අනුහසින් චම්පික රණවක වඩ වඩා බලවත් විය. කැබිනට් මණ්ඩලයටද හේ ඇතුළු විය. චම්පික විදුලිබල හා බලශක්ති ඇමති ලෙස දිවුරුම් දෙන දා නිර්මලාව උත්සවයට රැගෙන ගියේ බලයෙනි. බලය පෑමට ආවේ සසුන් ගත වූ ත්‍රස්තවාදී අම්මාන්ගේ සහචරයෙකි. ඇමති වූ පසු ඔහු ඇය අතැර නාවල නිවසට ගියේය. දෙමාපිය දබරයෙන් දරුවා හඩා වැටෙන විට දරුවාට තම බඳපටියෙන් මව් බලා සිටියදී ම පහර දීමට තරම් මේ පාපී පුද්ගලයා දරුණු විය.

සිය පියාගේ කාම විකෘතිය දරුවන්ට නොරහසක් විය. ඔහුගේ වැඩිමල් දියණිය තම පියා නරඹන කාම චිත්‍රපට ගැන පිළිකුල් සහගත කරුණු ගැන තම විදුහලේ ගුරුවරුන් සමග හෙළි කළේ ය.  මේවා අතර කාන්තාවන් සමූහ වශයෙන් දූෂණය කරන සිද්ධීන් පටිගත කළ දර්ශණ ද විය. ඒවා දුටු නිර්මලා ඔහුට ශාප කළාය. ශාප කිරීමට දඩුවම් ලෙස ඔහු ඇයව ඔසවාගෙන ගොස් ඇදේ බැඳ නිරුවත් කර මදන රකුසෙකු සේ හැසිරුණේය. ඒ අතර වාරේ කතුන් දූෂණය කරන දසුන් ඇතුළත් සී ඩී පට ධාවනය කරමින් ඒවායේ හඩ වැඩිකරමින් උමතු වන්නට විය. මෙම බිහිසුණු විකාරය ඔහුගේ දියණිය සියැසින් ම දුටුවාය.

එදින පටන් වැඩිමල් දියණිය පියා දුටු තැන මගහරින්නට වූවාය. එවිට ඔහු කළේ තමන් හා කතා කිරීමට දරුවන් ට බල කිරීමය. පහරදීමය. පසුව නිර්මලා දරුවන්ද රැගෙන ඇයට අයත් නිවසට ගියාය. පියාත් දරුවන් හා බිරිදත් දෙපොලක ජීවත්වීම ඇරඹුණේය. රෙදි මසා විකුණා මහන්සියෙන් ඉදිකළ හෝමාගම ජනතා මාවතේ නිර්මලාට අයත් නිවසට දිනක් රාත්‍රියේ පැමිණි ඇමති චම්පික රණවක සිය නිල රිවෝල්වරය ඇයගේ ගෙලට තබා බියවද්දා එම නිවස තමා නමට ලියා ගත්තේය. පසු දිනෙක තමන්ට හිතවත් හමුදා මිතුරන් ඇය ජීවත් වූ හෝමාගම නිවසට යවා ඇයව දූෂණය කරවා ඒවා වීඩියෝ පටිගත කර ගත්තේ නරුමයෙකුවක් නොකරන ආකාරයෙනි.

පසුව ඇය වෙත පැමිණි චම්පික රණවක ඇමැත්තා එම පටිගත කර ගත් දර්ශණ ඇයට පෙන්වා දික්කසාදය ඉල්ලා සිටියේය. තවද ජෝතිශ්‍යයේ හේතු මත තම ජීවිතයට ඇයගෙන් අපල ඇති බවද පුන පුනා කීවේය. ඇය එය ප්‍රතික්ෂේප කළ විට ඇයට අමානුෂික අන්දමින් පහර දුන්නේය. එම පහරදීම් හා බලහත්කාරකම් කලක් තිස්සේම සිදු කෙරිණ. ඇය පක‍ෂයේ ශාස්තෘවරුන්ගෙන් මේ ගැන යුක්තිය අයැද සිටියාය. ඔහුගේ සහචර බලවේග සියල්ලටම කියා සිටියාය. එහෙත් ඒ කිසිවෙක් ඇය වෙනුවෙන් කථා නොකළෝය.

මේ අතර චම්පික රණවක සිය අමාත්‍යාංශයේ නිලතල වලට සිය කාම සහායකයන් පත් කර ගත්තේය. පක්ෂය ගොඩ නැගීමට ඇප කැප වූ අය මෙම විපිරියාසය දැක දැක නිහඩ වෙති. එහි රහස දන්නේ නිර්මලාය. කාම පිපාසිත මිතුරන් කැළ අමාත්‍යාංශයේ උපද්ශකයන් හා බලවතුන්වීම නිසා පක්ෂයේ උරුමකරුවන් ට කළ දෙයක් නොහැකිවීම ඊට හේතුවයි. දිනෙක අමාත්‍යාංශයට ගිය ඇයවද එළවා දැමීමට ක්‍රියා කළේ ඒ කාම මිත්‍යා සහචරයෝය.

ඇයට මරණ තර්ජන වැඩිවිය. ඇගේ මව් පියන් කීවේ ඔය තිරිසනා අතැර දරුවන් දෙදෙනා ද සමග වෙන්වන ලෙසය. ඇය අවසානයේ එම ඉල්ලීමට එකඟ වූවාය. ඇය ඉල්ලා සිටියේ ඇය දුකසේ ඇදුම් මසා විකුණා උපයාගත් මුදලින් ගොඩනගා ගත් ඇගේම නිවස තම දරුවන් නමට ලියා දෙන මෙන්ය. නමුත් ඇයගෙන් කොල්ලකා ගත් එම නිවස පවා ඔහු දරුවන් ට ලියා දීමට අවසානයේ එකග වූයේ සිය ප්‍රාණ භුක්තියට යටත්වය. පාඨලී චම්පික ඇමැත්තෝ එතරම්ම බෞද්ධ මානව ප්‍රේමයෙන් ත්‍යාගශිලිත්වයෙන් ද යුක්ත වූහ. රටේ අවධානය ප්‍රභාකරන්ගේ මරණය වෙත යොමු වී තිබූ අවස්ථාවේ ඔහු දික්කසාදය ඉල්ලා අධිකරණයට නඩුවක් ගොණු කොට සිය බිරිද නිර්මලාගෙන් වෙන් වීම ලබා ගත්තේය. දැන් ඔහු ජයග්‍රහාහීය . ධනයත් නිදහසත් ඇත. අවල කෙළි කෙළින්නට බාධාවක් ද නැත. යුද්ධ ජය සමරා රටම කිරිබත් කද්දී ඔහු 16 වසරක් තමන්ව රැකගත් සිය බිරිදත් තම ජාන වලින් උපන් දරුවනුත් පන්නා දමා සිය ගහල දිවියට නිදහස උදාකර ගත්තේය.

ඉතින් පින්වත්නි ධර්මරාජ්යික එක් පියවරක් එසේ අවසන් වූ වගයි.
මෙම ලිපිය 2009 දෙසැම්බර් 08 වන දින —ලංකාඊනිවුස්˜වෙබ් අඩවියේ නම් පමනක් වෙනස් කොට පලවී තිබුන අතර මේ වනතුරුත් මෙහි කථානායකයා එහි කිසිවක් ප්‍රතික්ෂේප කර නොමැත.

මෙම ලිපිය වෙනුවෙන් දක්වා තිබූ පාඨක ප්‍රතිචාර බොහොමයක මෙම සිද්ධිය සත්වූ බව සනාථ කර තිබුනු අතර ඒ අතර ඔහුගේ විශ්වවිද්‍යාල සම කාලීනයන් සහ පෞද්ගලික දැන හැඳුනුම් ඇති අයද විය. මෙම ලිපිය පලවීමෙන් අනතුරුව උරනවූ මොහු සිය බිරිඳට සහ දරුවාට නඩත්තු මුදල් ගෙවීම නතර කර දමා ඇති බවද වාර්තාවේ.

මේ ලිපිය ලියා මාසයක් පමණ ගතවන තැන එනම් 2010 ජනවාරි 24 දින මාලිගාවත්තේදී එකනලිගොඩ මහතාව පැහැරගැනීමට ලක්විය.  ඉන්පසු සිදුවූ කරුණු කාරනා බොහෝය. පරීක්ෂණ වලදී අත්අඩංගුවට පත්වූ කුඩු සුද්දා නැමැත්තාගේ හෙලිදරව්වලට අනුව පාඨලී චම්පික විසින් Direct Order එසේත් නොමැතිනම් සෘජු විධාන ලබාදෙමින් සිදුකල මෙම පැහැරගැනීම ගැන විස්තර එවකට තමන්ගේ බලය යොදාගනිමින් යටපත් කිරීමට චම්පික සමත්විය. දැනටත් සිදුවන්නේ එයයි. නමුත් සත්‍ය කවදා හෝ හෙළිවේ යයි අපි විශ්වාස කරමු.