Breaking News
Contact Us

ඔබ සතුව රජයේ අක්‍රමිකතා, රජයේ නිළධාරීන්, දේශපාලකයින් ඇතුළු ඕනෑම කෙනෙකුගේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිලිබඳ විස්තර ඇතිනම් සහ ඔබට ඒවා රටේ ජනතාවට දැනගැනීමට සැලැස්වීමට අවශ්‍ය නම් අපට දැනුම්දෙන්න. ඔබ සතුව ඒ හා සම්බන්ධ සාක්ෂි, ලියකියවිලි, වීඩියෝ පට, චායාරූප ඇතිනම් අපට එවන්න. අප ඔබගේ අනන්‍යතාවය සුරකිමින් ඒවා රටේ ජනතාව වෙත ගෙනයන්නෙමු.

අප පලකරන පුවත් සහ අනෙකුත් වාර්තා පිලිබඳ යම් ගැටළුවක් පවතී නම් හෝ නිවැරදි කිරීමක් අවශ්‍ය නම් හෝ මොනයම් හෝ ආකාරයකින් ඔබ අපහසුතාවයකට පත්වන ලෙස කරුණු කාරනා ඉදිරිපත්වී ඇතිනම් අපව සම්බන්ධ කරගන්න. අපගේ ඊමේල් ලිපිනය leakslk@gmail.com  වේ. අප විසින් සොයාබලා නිවැරදි කිරීමක් අවශ්‍ය වේ නම් නිවැරදි කිරීම් සිදුකරනු ඇත.